හෙට ඉන්දියාවට චියර් කරපල්ලා...

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දැන් ඔන්න ඔක්කොම අමතක කරල හෙට මැච් එකේදි ඉන්දියාවට හදවතින්ම,අවන්කවම චියර් කරපල්ල. ඕකුන්ව පරද්දන්න ඕනෙනන්. අපි චියර් කරන ටීම් එක ලොවෙත් පරාදවෙනවනෙ ඉතින්...:lol::rofl::P
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    I like India, which is considered my second home country.

    Jai Hind. जय हिंद

    India Hindu GIF
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,908
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    ඉන්දියාව ලොවෙත් ගහනවා, උන්ගේ 11ම ෆෝම් එකේ ඉන්නේ. මොකෙක් හරි perform කරනවා අඩු පාඩු වැහෙන්න. ඔච්ච්චර in form player ල ඉදලා කප් ඒක ගන්න බැරි නං තමා පුදුමේ
     
    • Wow
    Reactions: G.D.1.nirmal

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    🔴

    විරාත් කෝලිගෙන් වාර්තාවක්

    ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමේ වාර්තාව තමන් සතු කර ගැනීමට ඉන්දීය පිතිකරු විරාත් කෝලි අද සමත් වුණා.


    කිං කෝලිගෙන් තවත් ලෝක වාර්තාවක්


    ජාත්‍යන්තරය එක්දින පිටියේ ශතක ලාභීන් අතර පෙරමුණ ගන්නට ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි අද (15) සමත් වුණා.

    ඒ, සිය 50 වන ජාත්‍යන්තර එක්දින ශතකය වාර්තා කරමින්.