හෙට කොලඹ කවුරු දිනයිද?

හෙට කොලඹ නගර සභා&#3520

  • UNP

    Votes: 97 53.3%
  • UPFA

    Votes: 85 46.7%

  • Total voters
    182

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කොළඹ හොර කළානම් මාට්ටු නේ.. හින්ද නෙමේ ආණ්ඩුවට ඔනේ උනත් චන්ද හොරකන් කරන්ඩ බැරිකම. ඒකයි කාරනේ ආණ්ඩුවට දිනන්ඩ ඔනේම කොළඔ. ගම්පහ, ගාල්ල ,මාතර නෙමේ .අද කවුරැවත් ගාල්ල ,මාතර ආණ්ඩුව දිනුව කියල කතාවෙන්නෙ නැ. කතාවෙන්නෙ ආණ්ඩුව කොළඔ පැරදුනා කියන එක, හදගැස්ම තියෙන්නෙ කොළඔ. ගම්පහ, ගාල්ල ,මාතර නෙමේ.
    ආණ්ඩුව දන්නෙ නැද්ද කලින්ම කොළඔ පරදිනව කියල. මම හිතනව දැනගෙන හිටිය කියල ‍ මොකද කොළඹ කවදත් UNP දිනුම් හින්ද.
    මෙන්න පොයිටි එක කොළඹ කවදත් UNP දිනුම් කියල දැන දැන ආණ්ඩුව කොළඔ පැරදුනා කියන එක රටට යනව කියන එක දැන දැන ඔයාගෙ අමිම කියපු විදිහට හොරකන් කරන්ඩ පුලුවන් නමි අනිවාරයෙන් හොරනකන් කරයි, හරි සරලයිනෙ මොකද ඔයාම කියපු විදිහට කවුරැවත් එකට විරැදධව කතා කරන්නෙ නැ නේ බයට. වැඩෙි ලස්සනයිනෙ. යථාර්තය තේරැමි ගන්න යාලුවා.:yes:

    හරි හරි..
    මොන බයිලා කිව්වත් දැන් ඔක්කොම ඉවරයි..
    අක්‍රමිකතා නැතිව නෙවෙයි..
    ඒවා කවදාවත් මොන ආණ්ඩුව ආවත් නැතිවෙන දේවල් නෙවෙයි..
    ලොකු මිනිස්සු හැමදාමත් පොඩි මිනිස්සුන්ව පාගගෙන ඉදීවි..
    ඒක මෙතෙක් වුන, අදත් වෙන, හෙටත් වෙන දෙයක්..