හෙට චන්දයකුත් තියෙනවලු නේද?

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හෙට චන්දයකුත් තියෙනවලු නේද?

    අනේ ඉතින් තණකොල කන අපේ ජනතාව හෙට කියල මහා ලොකු වෙනසක් කියල කරන එකක් නෑ නේද?:rofl:

    රජයේ ආදායම - රු. බිලියන 987

    ගෙවන්ඩ තිබෙන ණය පොළිය පමණක් - රු.බිලියන 1017


    ණය ආශ්චර්ය :rofl:

    MR-president-inaugurates-proposed-hambantota-international-air-port.jpg
     
    Last edited: