හෙට ජනාධිපති ජාතිය අමතා රට වැසිම ගැන විශේෂ ප්‍රකාශයක්. #BREAKINGNEWS

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    නොප්.වහනවා.ALREADY RECORDING
    ගිය සතියේ සුදුස්සන්ට නිසි තනතුරු දුන් බව කියන්නටයි යන්නේ. අපි ඉතින් වෙන මක්කැ කොරන්නද. කියනදේ පාඩුවේ අසාගෙන ඉඳිමු .

    ඔන්න දැන් නොවහන පැත්තට කතාව හැරෙනව. රෙකොඩින්ග් එක කුනු කූඩෙද බලපන්. තාම වෙලාවක් වත් දීලා නෑ
     

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    @yapa100 ඔයාගේ නිව්ස් ලගකදි ඉදන් වරදිනවනේ😅 මොකො ඒ?

    @ruchira55 එක ආපහු ඇක්ටිව්නේ. අනිත් අකවුන්ට් ඔක්කොම හරියට බලන්න වෙලාවක් නැතුව ඇති. 😜
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    rata wahanne ne , sure

    රට වැසුවොත් මන්ත්‍රීවරුන් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැටුප් අඩු කරන්න : රජයේ ඇමතිවරයෙකු ගෙන් ජනපතිට යෝජනාවක් :angry: :angry: :angry:



    ඕකටත් ජාතිය අමතන්න ඕනද..මූට පිස්සුද මංද.
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    ඇයි බං අපේ President ට බැරි, American President වගෙ කෙලින් ම Media එකට face කරන්න!🤔 පොඩි ලමයෙක් වගේ කොළයක් කියවනව!
     
    • Like
    Reactions: ElaBaba
  • Jan 21, 2012
    1,752
    348
    83
    240591999_2570575619754133_5547248941428020049_n.jpg
     
    • Haha
    Reactions: ElaBaba