හෙට තරගය ට, දුකට පුං ගහන්න වර!

Nimeshaya

Active member
  • Nov 19, 2009
    480
    213
    43
    @ Matara
    amataka kerana epa banz issara sanath la 100 gahuwoth match eka goda....dan ekek 100 gahuwath api paradinawa.....taniyen gama gahana ewun dan naa.
    Sanath ge hoda kiyanwa nemi macho..
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    un mentally wetila ban inne. nettam parada unath oya wage antha vidiyata parada wenne ne.balapan mun press conference waladith kiyanna team eka baldu karala.

    උබේ කතාව ඇත්ත. :yes: ඕකම තමා මමත් හිතහිත හිටියෙ. :confused: තව එක තරගයයිනෙ, ඔය ටික නොකියා කාගෙන ගෙදර ආවනම් හරිනෙ. :rolleyes:

    එක අතකට මැතිව්ස් හරි කියලත් හිතෙනවා බන්. :rolleyes: ඌට විතරක් තනියම අදින්න බෑනෙ. :yes: මේ වෙලාවෙ ඌ අසරනයි. :baffled: