හෙට නාඩගමේ මo රජාට අඳිනවා

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    හෙට නාඩගමේ මo රජාට අඳිනවා

    පට්ට සින්දුවක් :yes: කුවේණි කරපු රිද්ම කරපු තව සින්දුවක්, මුගේ සින්දු වල අමුතු ලස්සනක් තියෙනවා, තේරුමත් එහෙම්මම තමයි, මේ සින්දුව එක දිගට ඇහුවත් මට නම් එපා උනේ නෑ :cool: කුවේණිටත් එහා ගියපු hidden meaning එකක් මේකෙ තියෙනව කියල හිතෙනවා, අහලා බලල කියන්න මේකෙ මට හිතෙන දේමද උබලටත් හිතෙන්නෙ කියලා (කැලි සෙට් වෙන්නෙම අම්බානක කැරි වැඩ කරන එකාටමයි :rofl::rofl::P) වගේ සීන් එකක් මට නම් හිතුනෙ :P;)

    බුවාට වැටිල තියෙන කමෙන්ට්ස් එහෙමත් බලන්න :cool:


    හෙට නාඩගමේ මo රජාට අඳිනවා අජාසත්ත නාමෙන්..
    මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරුනම්..
    හෙට නාඩගමේ මo රජාට අඳිනවා අජාසත්ත නාමෙන්..
    මුලු ගමේම අඟනුන් මට හිත වැටෙනවා බලාපල්ලා බොරුනම්...

    දමා කඩුක්කන් ඔටුනු නළල්පටි කඩුව කරකවා සභයට එන හැටි..
    දමා කඩුක්කන් ඔටුනු නළල්පටි කඩුව කරකවා සභයට එන හැටි...
    බලාහිඳින අඟනුන් සත්තයි ආලේ බඳියි රහසින්..
    බලාහිඳින අඟනුන් ආලේ බඳියි රහසින්..

    පවර අජාසත් නිරිඳුන් මම වෙමි පියා නසා රජකම අරගන්නෙමි..
    පවර අජාසත් නිරිඳුන් මම වෙමි පියා නසා රජකම අරගන්නෙමි..
    කියා එද්දි ළඟ මo ආලේ බඳී අඟනුන්...

    හෙට නාඩගමේ මo රජාට අඳිනවා අජාසත්ත නාමෙන්..
    මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරුනම්...

    හෙට නාඩගමේ මo රජාට අඳිනවා අජාසත්ත නාමෙන්..
    මුලු ගමේම අඟනුන් මට හිත වැටෙනවා බලාපල්ලා බොරුනම්.. ;)
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    :) T F S :)

    අහලා බලල කියන්න මේකෙ මට හිතෙන දේමද උබලටත් හිතෙන්නෙ කියලා (කැලි සෙට් වෙන්නෙම අම්බානක කැරි වැඩ කරන එකාටමයි :rofl::rofl::P) වගේ සීන් එකක් මට නම් හිතුනෙ :P;)

    හිත හැ..... :rofl:
    (නෑ එක්කෝ ඉතුරු ටික ඕනේ නෑ :rolleyes:)