හෙට නුවර යන්න එපා

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,365
    2,252
    113
    California
    මුන් කටුගස්තොට පරණ මලකඩ කාපු පාලමට හැමෝම එකවර ඇවිල්ලා
    කඩාගෙන වැටුණානම් ඉතින් :dull:
     
    • Like
    Reactions: dilann

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    655
    891
    93
    සමහරු බලන්න ගිහින් ආපහු හිස් අතින්ම හැරිලා ඇවිත්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,591
    35,500
    113
    මහානායක උන්නාන්සෙලාගෙ වැරැද්ද, දන්ත ධාතූන් වහන්සේ විනිවිද පෙනෙන ආරක්ෂිත කරඬුවක තැන්පත් කරලා හැමදාම ජනතාවට වැඳපුදාගන්න සැලැස්සුවා නම් ඉවරයිනේ. එතකොට මෙහෙම තදබද මොකුත් නෑ. පරිසරය විනාශ වෙන්නෙත් නෑ. බුදුහාමුදුරුවො ඇත්තටම වැඩියත් මේ මහානායකලා බුදුහාමුදුරුවන්වත් කාමරයක හිර කරනවා
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,736
    5,574
    113
    මහානායක උන්නාන්සෙලාගෙ වැරැද්ද, දන්ත ධාතූන් වහන්සේ විනිවිද පෙනෙන ආරක්ෂිත කරඬුවක තැන්පත් කරලා හැමදාම ජනතාවට වැඳපුදාගන්න සැලැස්සුවා නම් ඉවරයිනේ. එතකොට මෙහෙම තදබද මොකුත් නෑ. පරිසරය විනාශ වෙන්නෙත් නෑ. බුදුහාමුදුරුවො ඇත්තටම වැඩියත් මේ මහානායකලා බුදුහාමුදුරුවන්වත් කාමරයක හිර කරනවා
    Exactly,.. Koheda Maligawa (Pvt) Ltd Ekata Busines Profit Eka Adu Wenawane. Thawa Egollange Pawathma, Waraprasada Adu Wenawana.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,976
    9,268
    113
    ulan bator
    මහානායක උන්නාන්සෙලාගෙ වැරැද්ද, දන්ත ධාතූන් වහන්සේ විනිවිද පෙනෙන ආරක්ෂිත කරඬුවක තැන්පත් කරලා හැමදාම ජනතාවට වැඳපුදාගන්න සැලැස්සුවා නම් ඉවරයිනේ. එතකොට මෙහෙම තදබද මොකුත් නෑ. පරිසරය විනාශ වෙන්නෙත් නෑ. බුදුහාමුදුරුවො ඇත්තටම වැඩියත් මේ මහානායකලා බුදුහාමුදුරුවන්වත් කාමරයක හිර කරනවා
    hamdama dakkama eke ageyak nalu!
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,935
    3,292
    113
    Malabe
    මහානායක උන්නාන්සෙලාගෙ වැරැද්ද, දන්ත ධාතූන් වහන්සේ විනිවිද පෙනෙන ආරක්ෂිත කරඬුවක තැන්පත් කරලා හැමදාම ජනතාවට වැඳපුදාගන්න සැලැස්සුවා නම් ඉවරයිනේ. එතකොට මෙහෙම තදබද මොකුත් නෑ. පරිසරය විනාශ වෙන්නෙත් නෑ. බුදුහාමුදුරුවො ඇත්තටම වැඩියත් මේ මහානායකලා බුදුහාමුදුරුවන්වත් කාමරයක හිර කරනවා
    Dalada Veediya, Malabar Street traffic ekata vahagaththa Maligawa oka karai kiyala hithanavada? Ratata kochchara paaduda?
    :lol:

    hamdama dakkama eke ageyak nalu!
    Ehenam Mona Lisa (France) pennanne ayi? Mulu lokema aeka balanna yanava. Balannath loku fee ekak gannava. Tourism income ekata kochchara hodada.
    ------ Post added on Apr 23, 2025 at 9:15 PM
     
    Last edited: