හෙට පොඩි ගමනක් යන්න තියේ - Medical advice

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    හෙට පොඩි ගමනක් යන්න තියෙනවා, බොක දාන්න සෙට් උනොත් අනාතයි (නෑ නෑ උබලා හිතන ජරාවක් නෙමෙයි ට්‍රිප් එකක්)

    දවසක් විතර බඩ වේලන්න නැද්ද මොකුත් පෙත්තක්
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Imodium (Loperamide) bada yanawata denne..
    ohoma boru future case walata beth denne na.. nikan puka iraganna epa..
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,915
    1,337
    113
    කැලයක් අල්ලපන්. ටොයිලට් පේපර් එකක් අරන් පලයන්.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    හෙට පොඩි ගමනක් යන්න තියෙනවා, බොක දාන්න සෙට් උනොත් අනාතයි (නෑ නෑ උබලා හිතන ජරාවක් නෙමෙයි ට්‍රිප් එකක්)

    දවසක් විතර බඩ වේලන්න නැද්ද මොකුත් පෙත්තක්
    Toilet papers, wet tissue ටිකක් අරන් පලයන්. කඩේක ලැට් එකක හරි දාගන්න පුලුවන්න්නෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,026
    1
    61,161
    113
    Mother Earth
    යකො එහෙම ඉන්න පුලුවන්ද :eek:

    මට දවසට දෙපාරක් රෙන්නම ඕන
    උදෙ & හවස
    උඹට නම් අවුලක් නෑනේ කාගේ හරි වත්තකට පැනලා වැඩේ කරලා පුකත් හෝදන්නේ නැතුවම එන්න පුළුවන්. අපිට එහෙම බෑනේ 🤷🏻‍♂️
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,045
    2,847
    113
    1721387728931.png
     
    • Like
    Reactions: Solo Rider

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    මොකා??? නඩේ ගුරා නීතියක් දාල තියෙනවද බොග දාන්න තහනං කියල ට්‍රිප් එක ඉවර වෙනකං?