හෙට බඩු එනවා මිට්ටෝ!!🎄🎁

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බ්ලැක් ෆ්‍රයිඩේ කියලා බඩු ටිකක් ගත්තා පරක්කු මොකද කියල බලනකොට බැංකුවෙන් පේමන්ට් එක බ්ලොක් කරලා. අද තමයි හරිගස්සගත්තේ.

    Blink mini 2 දෙකකුත් ගත්තා වෙන කඩේකින්.

    🤬

    zhactIX.png

    9j414RG.png
     
    Last edited:

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,113
    1,614
    113
    බ්ලැක් ෆ්‍රයිඩේ කියලා බඩු ටිකක් ගත්තා පරක්කු මොකද කියල බලනකොට බැංකුවෙන් පේමන්ට් එක බ්ලොක් කරලා. අද තමයි හරිගස්සගත්තේ.

    Blink mini 2 දෙකකුත් ගත්තා වෙන කඩේකින්.

    🤬

    zhactIX.png

    9j414RG.png
    amazon ewa direct lankawata ship karagattakida?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    amazon ewa direct lankawata ship karagattakida?
    කින්නියා වලට දවසින් එනව.😁

    barima thana YT patan gattada 😁
    ඉන්ඩිගේඩර් මිට්ටා @allrights පැනලා ගියාට පස්සේ වැලේ වැල් නැතිව ඉන්නේ. මිට්ටොන්ට සත්තු සරුපයි ටිකක්වත් පෙන්නලා දත ගලවන්න බැලුවේ. 🤣
    ------ Post added on Dec 6, 2024 at 12:12 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,354
    113
    කින්නියා වලට දවසින් එනව.😁

    ඉන්ඩිගේඩර් මිට්ටා @allrights පැනලා ගියාට පස්සේ වැලේ වැල් නැතිව ඉන්නේ. මිට්ටොන්ට සත්තු සරුපයි ටිකක්වත් පෙන්නලා දත ගලවන්න බැලුවේ. 🤣
    ------ Post added on Dec 6, 2024 at 12:12 PM
    polla tiyala panala giyada nattam uuth nodanna forex karala kela wela job ekak karanawadha? 🤣
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    polla tiyala panala giyada nattam uuth nodanna forex karala kela wela job ekak karanawadha? 🤣
    පොලු තියන්න තරන් දෙයක් වුනේ නෑ එක එකා පටන්ගන්න යද්දී මම ගෲප් එක 100% ෆ්‍රී කරන්න ඕන කියල පටන්ගත්ත නිසා.

    ඕල්රයිට්ස්ට කිව්වා කිරියේ තියා සිංහලු එක්කවත් ගනුදෙනු කරන්න එපා, පුලුවන් දෙයක් කියලදියන් කියල. මේ උට්ටා අනුන්ගේ ඉන්ඩිගේඩර් ඌ බෙදනවා වගේ ෂල්ලි වලටයි රෙෆරල් ලින්ක් වලටයි බෙදලා උගේ ගූ වැඩේ මේකේ උන් මගේ පිටින් ඇරියා. මමත් ඉතින් සද්ද නැතිව උන්ව බයිට් කර කර හිටියා මම ඕවට අදාල නැති නිසා.

    අන්තිමට පයිඩ්රයිස් බෙදන ත්‍රෙඩ් එකක @vibhashana පගයා ජනේලෙන් ඌට උකදෙන්න ඇවිත් බෙල්ලටම හිරවුන දවසේ @allrights පගයා බබාහුකුං වෙන්න ආවා.

    අවසානයේ පයිවට් චැට් එලියට දාලා රෙද්ද කඩල දැම්ම පගයගේ. ඌට හිඟන්නෝ එක්ක වෙළදාම් කරන්න හොඳයි හැබැයි කියන්න නරකයි🤣
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ නයිජිරියාවේ නේ ඉන්නෙ?
    හුම්...

    බඩු එන මිට්ටෝ BUMP ⬆️
    අද අද😍 ගෙදර දුවන ගමන්., බැංකුවට යන්නත් ඕන එකවුන්ට් එක පුපුරන්න ළඟයි කියල එන්ට කීවා.😑
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අද අද😍 ගෙදර දුවන ගමන්., බැංකුවට යන්නත් ඕන එකවුන්ට් එක පුපුරන්න ළඟයි කියල එන්ට කීවා.😑
    උඹලට කොහෙන්ද මේවා කියලා දාපන් ඈ මතක ඇතිව? හා නේ....?? 🤭🤗
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,354
    113
    පොලු තියන්න තරන් දෙයක් වුනේ නෑ එක එකා පටන්ගන්න යද්දී මම ගෲප් එක 100% ෆ්‍රී කරන්න ඕන කියල පටන්ගත්ත නිසා.

    ඕල්රයිට්ස්ට කිව්වා කිරියේ තියා සිංහලු එක්කවත් ගනුදෙනු කරන්න එපා, පුලුවන් දෙයක් කියලදියන් කියල. මේ උට්ටා අනුන්ගේ ඉන්ඩිගේඩර් ඌ බෙදනවා වගේ ෂල්ලි වලටයි රෙෆරල් ලින්ක් වලටයි බෙදලා උගේ ගූ වැඩේ මේකේ උන් මගේ පිටින් ඇරියා. මමත් ඉතින් සද්ද නැතිව උන්ව බයිට් කර කර හිටියා මම ඕවට අදාල නැති නිසා.

    අන්තිමට පයිඩ්රයිස් බෙදන ත්‍රෙඩ් එකක @vibhashana පගයා ජනේලෙන් ඌට උකදෙන්න ඇවිත් බෙල්ලටම හිරවුන දවසේ @allrights පගයා බබාහුකුං වෙන්න ආවා.

    අවසානයේ පයිවට් චැට් එලියට දාලා රෙද්ද කඩල දැම්ම පගයගේ. ඌට හිඟන්නෝ එක්ක වෙළදාම් කරන්න හොඳයි හැබැයි කියන්න නරකයි🤣
    eda wela pirimahaganna rs 200-300 adayamata forex kala dial ekak sure 🤣
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    eda wela pirimahaganna rs 200-300 adayamata forex kala dial ekak sure 🤣
    ඇත්තටම දන්නේ නෑ. ඌට ඔය ගූ වැඩේ නොකර ඉන්න තිබුන. මේ හිඟන බේසාවන්ගෙන් ඩොලර් එක දෙක හොයන් මොනව කරන්නද🤔
     
    • Haha
    Reactions: netnet