හෙට බඩු එනවා මිට්ටෝ!!🎄🎁

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    බඩු ගොඩායි....... අර ඇලෙක්සා කලගෙඩි දෙකත් මේපාර ගත්ත.

    7d0Nfft.jpeg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    "Retirement gift for women"???
    Did you marry an elderly woman?
    No machan, my aughter chose this gift for a Secret Santa exchange with her silly friends.

    උඹත් ඔක්කොම තියෙද්දී ඒකම තමයි දැක්කේ. මම දැක්කෙත් දැන්, ආවම බයිට් කරන්න ඕන
    🤣
     
    • Haha
    Reactions: vishamacharya

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    sorry,
    මේ @LINDA_ADERSON_22 මහත්යෝ advice එකක් ගන්න ඕනේ maths ගැන ,
    ළමයි ඉන්නවා නේද Foreign syllabus එකට ඉගෙන ගන්න, grade 1,2,3.. එහෙමද යන්නේ .
    PM එකක් දාන්නද ද ?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    sorry,
    මේ @LINDA_ADERSON_22 මහත්යෝ advice එකක් ගන්න ඕනේ maths ගැන ,
    ළමයි ඉන්නවා නේද Foreign syllabus එකට ඉගෙන ගන්න, grade 1,2,3.. එහෙමද යන්නේ .
    PM එකක් දාන්නද ද ?
    මොකක්ද ප්‍රශ්නෙ?