හෙට (මැයි 31) උදේ 7:00ට පෙර මාතරට, 1,000 පමණ පිරිසකට බත් &

EApubs

Active member
  • Sep 2, 2010
    584
    64
    28
    හෙට (මැයි 31) උදේ 7:00ට පෙර මාතරට, 1,000 පමණ පිරිසකට බත් &

    හෙට (මැයි 31) උදේ 7:00ට පෙර මාතරට, 1,000 පමණ පිරිසකට බත් පැකට් අවශ්‍යව ඇත.
    සමහර ප්‍රදේශ වලට දවස් ගනනනකින් කිසි ආහාරයක් ලැබී නැත.

    වැඩි විස්තර සඳහා අමතන්න්: 071 251 7775 / 0766670735
    හෙට වතුර මට්ටම බැස්සොත් අයි දවස් ගානක් යනකන් (වතුර සම්පූර්ණයෙන් බහිනකන්) බෝට්ටුවට යන්න බැරි වෙනව!

    සාමාන්‍යයෙන් බත් පැකට් හවස ලැඛෙනවලු. රෑ බෝට්ටුවෙන් යන්න බැරිනිසා ආපසු යවනව!

    LzM4UZt.jpg