Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙට මොකක්ද වෙන්නෙ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1963 වසර වෙද්දී අපේ රටේ වැඩිහිටි ජනගහණය 5.4% යි. 2031 වෙද්දී එය 17.8% දක්වා ඉහළ නැංවෙනවා. 2050 වෙද්දී එය 27.7% යි. ඒ සමගම ආයු කාලය ද ඉහළ නැංවී තියෙනවා. 1961 වසරේදී අවුරුදු 61.5 ක් වූ ආයු කාලය 2011 වෙද්දී අවුරුදු 75.3 යි. 2050 වෙද්දී එය අවුරුදු 81 දක්වා ඉහළ නැංවෙනවා. වැඩිහිටි ජනගහණය සහ ආයු කාලය වැඩිවීම නිසා විශ්රාම වැටුප් ගෙවීම තව තවත් බරපතල වෙනවා. හැටේ දශකයේ විශ්රාමිකයෙකුට වැටුප් ගෙවීය යුතුව තිබූ සාමාන්ය කාලය අවුරුදු 05 ක් පමණයි. ඇත්ත වශයෙන්ම මුදල් වෙන් කර තිබුණේ අවුරුදු 5 කට පමණයි. දැන් එය අවුරුදු 15 ක් පමණ වී තියෙනවා. 2031 වෙද්දී එය අවුරුදු 18 දක්වා ඉහළ නැංවෙනවා. 2050 වෙද්දී අවුරුදු 20 දක්වා වැඩි වෙනවා. දැන් තියෙන වගකීම එයයි.

මේ නිසා විශ්රාම වැටුප් සඳහා අයවැයෙන් වෙන් කළ යුතු මුදල වසරෙන් වසර ඉහළ නැංවෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. 1961 වසරේ මිලියන 83ක් වූ විශ්රාම වැටුප් බිල 2011 වෙද්දී මිලියන 99,961 යි. 2050 වෙද්දී එය ට්රිලියන 4 ක් නැත්නම් බිලියන 4000 ක් දක්වා ඉහළ නැංවෙනවා.

විශ්රාම වැටුප සම්බන්ධයෙන් මෙවැනි අර්බුදකාරී තත්වයක් ඇති වන බව හැටේ දශකයේ සිට මේ දක්වාම දූරදර්ශී පාලකයන්ට අවබෝධ වුණා. ආචාර්ය එන් එම් පෙරේරා මහතාගේ සිට මේ දක්වා අවස්ථා කීපයකදීම මේ බව පෙන්වා දී තියෙනවා. නමුත් බලය රැක ගැනීමේ දේශපාලන අරමුණ නිසා ඒ කිසිවක් ක්රියාවට නැංවීමට හැකි වුණේ නෑ. ඒකට අපේ පක්ෂ දෙකම වගකිව යුතුයි.

[QUOTE="Nirmal1991, post: 19426128, member: 436572"] [SIZE=4][COLOR=Red]1963 වසර වෙද්දී අපේ රටේ වැඩිහිටි ජනගහණය 5.4% යි. 2031 වෙද්දී එය 17.8% දක්වා ඉහළ නැංවෙනවා. 2050 වෙද්දී එය 27.7% යි. ඒ සමගම ආයු කාලය ද ඉහළ නැංවී තියෙනවා. 1961 වසරේදී අවුරුදු 61.5 ක් වූ ආයු කාලය 2011 වෙද්දී අවුරුදු 75.3 යි. 2050 වෙද්දී එය අවුරුදු 81 දක්වා ඉහළ නැංවෙනවා. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]වැඩිහිටි ජනගහණය සහ ආයු කාලය වැඩිවීම නිසා විශ්රාම වැටුප් ගෙවීම තව තවත් බරපතල වෙනවා. හැටේ දශකයේ විශ්රාමිකයෙකුට වැටුප් ගෙවීය යුතුව තිබූ සාමාන්ය කාලය අවුරුදු 05 ක් පමණයි. ඇත්ත වශයෙන්ම මුදල් වෙන් කර තිබුණේ අවුරුදු 5 කට පමණයි. දැන් එය අවුරුදු 15 ක් පමණ වී තියෙනවා. 2031 වෙද්දී එය අවුරුදු 18 දක්වා ඉහළ නැංවෙනවා. 2050 වෙද්දී අවුරුදු 20 දක්වා වැඩි වෙනවා. දැන් තියෙන වගකීම එයයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]මේ නිසා විශ්රාම වැටුප් සඳහා අයවැයෙන් වෙන් කළ යුතු මුදල වසරෙන් වසර ඉහළ නැංවෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. 1961 වසරේ මිලියන 83ක් වූ විශ්රාම වැටුප් බිල 2011 වෙද්දී මිලියන 99,961 යි. 2050 වෙද්දී එය ට්රිලියන 4 ක් නැත්නම් බිලියන 4000 ක් දක්වා ඉහළ නැංවෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]විශ්රාම වැටුප සම්බන්ධයෙන් මෙවැනි අර්බුදකාරී තත්වයක් ඇති වන බව හැටේ දශකයේ සිට මේ දක්වාම දූරදර්ශී පාලකයන්ට අවබෝධ වුණා. ආචාර්ය එන් එම් පෙරේරා මහතාගේ සිට මේ දක්වා අවස්ථා කීපයකදීම මේ බව පෙන්වා දී තියෙනවා. නමුත් බලය රැක ගැනීමේ දේශපාලන අරමුණ නිසා ඒ කිසිවක් ක්රියාවට නැංවීමට හැකි වුණේ නෑ. ඒකට අපේ පක්ෂ දෙකම වගකිව යුතුයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom