හෙට රට අවුල් වෙයිද?
අද ප්‍රවාහන ඇමති තීරණය කරළා බස් දුම්රිය වල ආසන ගණනට කාර්යාල සේවකයින් ප්‍රවාහනය කරන්න හෙට සිට අවසර දෙනවා කියලා. පුද්ගල දුරස්ථ භාවය නමට විතරයි.සෞඛ්‍ය අංශවල නිර්දේශ නොමැතිව පුද්ගලික බස් සංගම් ඇතුළු ප්‍රවාහන අංශ සමග පමණක් සාකච්ඡා කරලා ගත්ත මේ තීරණයෙන් මෙච්චරකල් කරපු කැපකිරීම් අපතේ යයිද.

.. egollo ok, haa hera mona kiyannada