හෙට වැඩට ගිහින් ඉවරයි. වස විලිලැජ්ජාවයි.

Renu77

Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    අඩේ අද වැඩ ඉවර වෙලා හවස සැලෝන් එකකට ගියා කොන්ඩෙ ටිකක් අඩු කරගන්න. මට කලින් කොන්ඩෙ කපපු එකා මුලු කොන්ඩෙම නෝට් එකට ගෑව. පට්ට ගති. හෙන මැර ලුක් එකක් ආවෙ.

    මටත් හිතුන කියපන්කො කොන්ඩෙ ගාන්න. මමත් ගෑව. බාගයක් ගාල ඉවර වෙනකොට මගේ දෙලොව රත් උනා බන්. වස කැතයි. දැන් තනිකර පොලු මූන විතරයි. ඊය බන් මටම අප්පිරියයි කන්නාඩිය ඉස්සරහට ගියාම. ගෙදර අයත් බනිනව.

    හෙට වැඩට ගියාම තමයි හෙනම විනාසෙ වෙන්නේ. කැප් එකක් දාන්න කියලද?

    උබලටත් කියන්නේ කොන්ඩෙ ගාන්න කලින් දෙපාරක් හිතපන් හැමෝටම සෙට් නෑ බන්. ඔලුවෙ ෂේප් එක හොද වෙන්න ඕන වැඩේට. මගේ බන් දෙපැත්ත රවුම්. නලලත් ලොකු වැඩියි.

    මම කරගත්ත මෝඩ කමක්. හයියූ..
    විග් එකක් දාගෙන පලයං.. වැවෙනකල්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,791
    167,444
    113
    එකමත් එක රටක
    Eeya dapoula ponnayage wage katha kondayakne tgiyanne thota
    ඕක compare කරන්න තමයි බම්ප් කරේ.. කොහෙද බලධාරියා විසින් ත්‍රෙඩ් එකයි ඒ ත්‍රෙඩ් එක ගැන දාපු තව ත්‍රෙඩ් එකකුයි දෙකම අයින් කරා ඒ වෙලේම. 🥱
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    ඕක compare කරන්න තමයි බම්ප් කරේ.. කොහෙද බලධාරියා විසින් ත්‍රෙඩ් එකයි ඒ ත්‍රෙඩ් එක ගැන දාපු තව ත්‍රෙඩ් එකකුයි දෙකම අයින් කරා ඒ වෙලේම. 🥱
    mokadda une :shocked: