පෝයට වහනවා නත්තලට වහනවා අවුරුද්දට වහනවා
මොන පම්කක්ද
බොන එකා බොනවා කොහොමත්
පිස්සු ලොජික්ස් තියෙන්නේ මෙහෙ
ස්කෝලයක් පන්සලක් ලගින් බාර් දාන්න බැහැ
සමහර ටවුන් තියෙනවා වෙළද සංගම් පන්සල් වලින් බාර් දාන්න දෙන්නේ නැති
බොන මිනිස්සුන්ටත් රයිට්ස් තියෙනවා කියලා උන්ට තේරෙන්නේ නැද්ද