හෙට~සිට~පෙට‍්‍රල්~Oct-90 නෑ.. Oct-92 පමණයි
හෙට සිට පෙට‍්‍රල් Oct-90 නෑ.. Oct-92 පමණයි
දිවයින පුරා පිහිටි සියළු බෙදුම් හල්වලින් ඔක්ටේන් 90 පෙට්රල් භාවිතයෙන් ඉවත් කර ඒ වෙනුවට ඔක්ටේන් 92 පෙට්රල් හදුන්වාදිම අද සිට සිදු කෙරෙන බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව ඔක්ටේන් 90 පෙට්රල් ආනයනය හා බෙදාහැරිම හෙට සිට නතර කෙරෙන බව අමාත්‍යංශය පවසයි.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේද මින් ඉදිරියට පිරිපහදු කෙරෙන්නේ ඔක්ටේන්92 පෙට්රල් වන අතර ඛනිජතෙල් කර්මාන්ත ඇමති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතාගේ උපදෙස් මත ඛනිජ තෙල් සංස්ථාව මගින් මෙම නව ඔක්ටේන් 92 පෙට්රල් හදුන්වාදීම සිදු කෙරෙයි.
LCN

kamak nah bro yudde dinnane!!