හෙට සිට බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය පැනවේ
වහාම ක්‍රියාත්මක වන අයුරින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට සඳුදා අළුයම 5.00 දක්වා බස්නාහිර පළාතටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
http://nethnews.lk/article/81195