හෙට සිට බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය පැනවේ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    හෙට සිට බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය පැනවේ
    වහාම ක්‍රියාත්මක වන අයුරින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට සඳුදා අළුයම 5.00 දක්වා බස්නාහිර පළාතටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.


    http://nethnews.lk/article/81195
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    30 පෝය...දවස් 03 අල්ලලා කට්ටිය trip යනවට දාපු හිගන ඇදිරි නීතියක්...
     
    • Like
    Reactions: hirugalbandara