හෙට සිට ලංකාවේ සියලුම දුරකථන ගාස්තු වෙනස්
හෙට උදෑසන සිට ලංකාවේ සියලුම ජංගම දුරකථන ගාස්තු වෙනස් වෙනවා කොල්ලනේ .
ඒ අනුව ලංකාවේ මොන නෙට්වර්ක් එකකින් මොන නෙට්වර්ක් එකකට ගත්තත් රු 1.50 ක ස්ථාවර ගාස්තුවක් අය කරනු ඇත .
ඒ කියන්නේ හෙට ඉදන් ලංකාවේ කොහෙට ගත්තත් 1.50 යි.
දැනටමත් මොබිටෙල් ඩයලොග් වලට නම් මේ මෙසේජ් එක ඇවිල්ල තියෙන්නේ .
තවම එයාර්ටෙල් නම් ආවේ නැහැ .
ජාලය ඇතුලත .
ජාලයෙන් පිටත .
ඒ කතන්දර නැහැ හෙට ඉදලා .
අනේ මන්ද .
මේක හොඳ ද නරකද ?

මොකද හිතෙන්නේ ?