හෙට සිට විදුලිය කැපීම නවතී !

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    පුරා වසර දෙකක් පැවති විදුලි කප්පාදුව හෙට දිනයේ සිට නැවතෙන බව කාංචන පැවසුවේය.

    දැඩි පරිශ්‍රමයක් යටතේ අකණ්ඩව විදුලිය සැපයීමට බාධාවක් වූ මුදල් ප්‍රශ්නය හෙට සිට වැඩිවෙන විදුලි බිල නිසා නැවතේ.

    66%ක උපරිමයකට යටත්ව විදුලි බිල්පත වැඩිවන නිසා කිසිම බාධාවකින් තොරව විදුලිය සැපයීමට හැකි බව ද ඔහු පැවසුවේය.

    මේ අනුව ගෝඨාභය රජය යටතේ ආරම්භ වුනු මේ කප්පාදුව නැවතීම මහජන ජිවිත වලට විශාල අස්වැසිල්ලක් වනු නොඅනුමානය.

    කාංචන ට ජය විදුලියට ජය
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    විදුලි බිල වැඩිකරේම අකණ්ඩව විදුලිය දෙන්න ඕන නිසා
    ඔන්න ඉතින් ඒක හරි
    කාංචන ට ජය
    ඒ වුනාට කණුවට එකා වෙන්න ඉන්න මණ්ඩලේ පින්පඩි සේවකයො රොත්ත අඩු කලා නම් ඔච්චරම වැඩි කරන්න වෙන්නෙ නෑ..
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,917
    21,155
    113
    Thank you Ranil
    man with a mission :love2: :love2:


    ranil%20wickremesinghe.jpg
     
    • Love
    • Haha
    Reactions: ruchira55 and SDCR

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    වැඩි කරල හරි කරන්ට් දෙන එකනන් හොදයි හැබැයි
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Yako kapanna kiyan.
    Adu game peya 2k Hari Bila hedena eka adu wenawa.
    Nattan sure 15000k wat enawa bill eka
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    632
    758
    93
    බිල වැඩි කරපු ගමන් කාන්චනට හතරමහ නිදානෙ පහල වෙලාද ලයිට් කපන්නෙ නැතුව ඉන්න. මෙච්චර කල් කැපුවෙ කපන්න ඕන්‍ර් නිසා නිමෙයි බිල වැඩි කරගන්න ඕනෙ නිසා... 😡😡😡
    ඔය කචන වේසිගෙ පුතාට ගල් ගහල මරන්න ඕනෙ.

    වැඩි කරල හරි කරන්ට් දෙන එකනන් හොදයි හැබැයි
    මුං ඔහොම කියනකම් තමයි බං කප කප ඇද්දෙ.
    ------ Post added on Feb 16, 2023 at 8:07 AM
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,591
    113
    Earth
    Yako kapanna kiyan.
    Adu game peya 2k Hari Bila hedena eka adu wenawa.
    Nattan sure 15000k wat enawa bill eka


    කරන්ට් එක දිගටම දෙන එක හොදයි. බිල වැඩී තමයි, අඩුමගානෙ ගෙවන්න පුලුවන් අය හරි ගෙවනවා (විෂේශයෙන්ම සංචාරක හෝටල්, විලා), අනිත් කාරනේ තමයි, Current බිල අඩු කරගන්න වැඩක් නැති Appliances Off කරන්න හරි, net metering / offgrid solar වගේ විසදුමකට තව කට්ටිය යන්න ඉඩ තියෙනවා.


    ප.ලි : කොහොම උනත්, දැන් වත් අඩු වියදම් විදුලි ජනන ක්‍රම වලට යන්න වෙනවා. එහෙම නොවෙන හෝ නොකරන තාක්කල් මේවා අඩු වෙන්නෙ නෑ.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කොහොමද රනිල් ස'ගේ වැඩ
    අපේ දියසෙන් කුමරයා රනිල් ස' :rofl: