So, the government will not going to start power cuts again when they run out of coal for Norochcholai in June/July right?
me ponna balla kala huththak ne, kanchana thama oka day one idan gamek gehuwe.. uge tatta sakkiliya unata kanchana tama oya panduwe inna deyak kranna pluwan ekama ekaa..Thank you Ranil
man with a mission![]()
![]()
එතකොට කලින් කැපුවේ සල්ලි මදි නිසාද නැත්තම ඉල්ලුමට සැපයුම දෙන්න බැරි නිසාද ?ඒ කියන්නේ විදුලිය දෙන්න පුළුවන්?පුරා වසර දෙකක් පැවති විදුලි කප්පාදුව හෙට දිනයේ සිට නැවතෙන බව කාංචන පැවසුවේය.
දැඩි පරිශ්‍රමයක් යටතේ අකණ්ඩව විදුලිය සැපයීමට බාධාවක් වූ මුදල් ප්‍රශ්නය හෙට සිට වැඩිවෙන විදුලි බිල නිසා නැවතේ.
66%ක උපරිමයකට යටත්ව විදුලි බිල්පත වැඩිවන නිසා කිසිම බාධාවකින් තොරව විදුලිය සැපයීමට හැකි බව ද ඔහු පැවසුවේය.
මේ අනුව ගෝඨාභය රජය යටතේ ආරම්භ වුනු මේ කප්පාදුව නැවතීම මහජන ජිවිත වලට විශාල අස්වැසිල්ලක් වනු නොඅනුමානය.
කාංචන ට ජය විදුලියට ජය
කැපුවේ උන්ගේ මල්ල පිරෙන්නේ නැති නිසාඑතකොට කලින් කැපුවේ සල්ලි මදි නිසාද නැත්තම ඉල්ලුමට සැපයුම දෙන්න බැරි නිසාද ?ඒ කියන්නේ විදුලිය දෙන්න පුළුවන්?
දැක්කනේ ලිපු ගමන් මල්ලෙන් බලල පැන්නවිදුලි කප්පාදුව අත්හිටුවන්නැයි ජනපතිගෙන් නියෝග
මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කළ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කළ පසු විදුලි කප්පාදුව අත්හිටුවා අඛන්ඩව විදුලි සැපයුමක් තහවුරු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරට උපදෙස් දී තිබෙනවා.
එමෙන්ම, අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එමෙන්ම, ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල ලබාදීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා.
- https://www.hirunews.lk/327530/විදුලි-කප්පාදුව-අත්හිටුවන්නැයි-ජනපතිගෙන්-නියෝග
ගාන වැඩි කරාම ඉල්ලුම අඩු වෙනව. එහෙම දේකුත් තියෙනව.එතකොට කලින් කැපුවේ සල්ලි මදි නිසාද නැත්තම ඉල්ලුමට සැපයුම දෙන්න බැරි නිසාද ?ඒ කියන්නේ විදුලිය දෙන්න පුළුවන්?
වැඩිම ඒකක පාවිච්චි කරන එවුන්ට අඩුම ප්‍රතිශතයකින් වැඩි වුනේගාන වැඩි කරාම ඉල්ලුම අඩු වෙනව. එහෙම දේකුත් තියෙනව.
අනේ බන් මටනන් AC එකක්වත් නෑ. හැබැයි ප්‍රතිශතයක් ලෙස වැඩියෙන් පාවීච්චි කරන අයගෙ ගාන වැඩිවීම අඩුවීම ඉතින් basic maths. රු.300ක් බිලට එන එකාට තව රු.600ක් ගෙවන්න කියන එකයි රු.10000ක් බිල එන එකාට තව රු.20000ක් ගෙවන්න කියන එකයි සාධාරණ නෑ කියල තේරෙන්න ඕනෙ. ඔතන අනික් කතාව තමයි මෙච්චරකල් අඩු යුනිට් ගණන් වලට අඩු බිලක් ආවෙ සහන මිලක් යටතේ. ඒ කියන්නෙ ඇත්තටම ඒ යුනිට් ගානට යන වියදමට වඩා අඩු ගානක් ගෙවන්න උනේ. ඒ මදිපාඩුව ඇල්ලුවෙත් උඩ යුනිට් ගනන් පාවිච්චි කරන අයගෙන්. මම මහ ලොකු බිලක් ගෙවන එකෙක් නෙමේ. ඒත් රියලිටිය තමයි කිවුවෙ.වැඩිම ඒකක පාවිච්චි කරන එවුන්ට අඩුම ප්‍රතිශතයකින් වැඩි වුනේ
දැන් උඹලට තියෙන්නේ ඒසී එකක් හයි කරලා, හීටර් හයි කරලා ගෙදර ලයිට් වැඩියෙන් දාල ඒකක ගාන වැඩි කරගන්න එක එතකොට ඉල්ලුම වැඩි සැපයුම කරගන්න බැරි වුනොත් කාංචන කොල්ල හොල්ල හොල්ල වටේ යයි