හෙට සිට VIP ස්ටිකර් තහනම්..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හෙට සිට VIP ස්ටිකර් තහනම්..

    හෙට සිට vip සහ vvip ස්ටිකර් වාහනවල වීදුරුවල ඇලවීම සපූරා තහනම්..

    No more VIP or VVIP stickers

    Monday, 06 January 2014 15:22

    VI-60-60.jpg
    Traffic Police DIG Amarasiri Senarathne has ordered all vehicle stickers bearing the letters VIP or VVIP be removed with effect, police said today.

    They said the police had received information about persons using vehicles with tinted glasses to transport drugs and other nefarious acts.

    Legal action will be taken against those driving vehicles with labels or stickers on windscreens, the police said.

    Meanwhile the Traffic Police DIG today ordered to take action according to the motor vehicles act to ban all tinted glasses covering the driver’s seat and the front seat on vehicles from today, police said.

    According to the motor vehicle act, the front seats should be clearly seen through.

    However, an area of 20-per cent from the top of the front windscreen could be tinted to avoid direct sunlight.

    Front windscreens cannot be tinted without special permission, police said.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    good law if its apply to all....
    හොරට ස්ටිකර් ගහලා කසිප්පු අදිනවා කියලා කිව්වේ.. අනේ මන්දා බන්.. පොලිසියෙ උන් ප්‍රාඩො ලැන්ඩ් කෲසර් බෙන්ස් බීඑම්ඩබ්ලිව් නවත්තලා ස්ටිකර් ගලවයිද?
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    Ithin bun sticker gahapu vahana tika check karala kudu adina katiya alluwa nam hari ne. sticker eka galewwata passe e kattiya alla ganna baha ne
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    හොරට ස්ටිකර් ගහලා කසිප්පු අදිනවා කියලා කිව්වේ.. අනේ මන්දා බන්.. පොලිසියෙ උන් ප්‍රාඩො ලැන්ඩ් කෲසර් බෙන්ස් බීඑම්ඩබ්ලිව් නවත්තලා ස්ටිකර් ගලවයිද?

    pissuda ban okath podi minihata kelina wedak tamai doctor sign eka gahannath be..amathila tika igilila yay owa gahan....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ithin bun sticker gahapu vahana tika check karala kudu adina katiya alluwa nam hari ne. sticker eka galewwata passe e kattiya alla ganna baha ne
    මේක ලන්කාව බන්.. අර අහවල් ලෙඩිට පස්සට අමුඩ ගැහුවා වගේ වැඩ තමා මේකේ වෙන්නේ.. මාල කඩනවා කියල ෆුල් ෆේස් තහනම් කලා වගේ තමා.. මීට වඩා සලකන්න ඔනා DPL ස්ටිකර් ගහපු උන්ට.. එම්බසි වලින් සේල් දාන වාහන උන් විකුනනකොට DPL ස්ටිකරේ ගලවන්නේ නැ, ඉතින් ගන්න එකත් හරියට ඇම්බැසඩර් යනවා වගේ තමා පාරේ එලවන්නේ..
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    මචං, වාහනේක ඉස්සරහා විදුරු දෙක කළු කරන්න බැරිද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    pissuda ban okath podi minihata kelina wedak tamai doctor sign eka gahannath be..amathila tika igilila yay owa gahan....
    ලන්කාවේ යම් දෙයක් තහනම් කරනවද , ඒ දේ කරන්න පෙලබෙන උන්ට සමාජයේ තත්වයක් ලැබෙනවා.. දැන් බලපන් හෙට ඉදන් ඔය ස්ටිකරේ ගහගෙන යන උන්ට මිනිස්සු බයයි, මොකද ඇත්තටම මූ පොරක් වෙන්න ඇති කියලා මිනිස්සු හිතනවා මෙච්චර නීතියෙන් තහනම් කරලා තියෙද්දිත් බය නැතුව ගහගෙන යන්නේ කියලා.. ඔකෙන් වෙන්නේ ඒකයි..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචං, වාහනේක ඉස්සරහා විදුරු දෙක කළු කරන්න බැරිද?
    ඉස්සරහා වීදුරු ගැන නම් මම හරියටම දන්නේ නැ, ඉස්සෙල්ල මගේ තිබුනා ඔරිජිනල් ඩාක් ග්ලාස් ආපු mark ii එකක්.. ඒක එක පාරක් පොලිසියේ එකෙක් පැලියගොඩදි අල්ලලා මූ කියාපි ටින්ටට් ගලවන්න කියලා, මම කිව්වා ගලවන්න බැ මේකේ හැටි මේ වීදුරු ආවේ මෙහෙමයි කියලා.. පස්සේ ඌ කියුවා පර්මිට් එකක් අරගන්න කියලා.. මම නම් ඒක ගැන හොයන්න ගියේ නැ, වාහනෙත් පස්සේ කාලෙක විකුනපු නිසා
     
    මගෙත් දැන් පාවිච්චි කරන වාහනේ ඉස්සරහ විදුරු ටින්ටට් කරලා තියෙන්නේ. අව්ව හින්දා කලේ. ගලවන්න වෙයිද දන්නෑ. මහා පු* නීති බං මුන්ගේ තියෙන්නේ. එකපාරක් ෆුල්ෆේස් හෙල්මට් අල්ලං දැගලුවා. දැන් වෙන මගුලක්. මුන් මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන්නෙම නැද්ද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මගෙත් දැන් පාවිච්චි කරන වාහනේ ඉස්සරහ විදුරු ටින්ටට් කරලා තියෙන්නේ. අව්ව හින්දා කලේ. ගලවන්න වෙයිද දන්නෑ. මහා පු* නීති බං මුන්ගේ තියෙන්නේ. එකපාරක් ෆුල්ෆේස් හෙල්මට් අල්ලං දැගලුවා. දැන් වෙන මගුලක්. මුන් මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන්නෙම නැද්ද?
    ගනන් ගන්න එපා බන්, ටින්ටට් කරපු එක මහා අපරාදයක්යැ, ඔන්න ඔහේ නිකන් හිටපන්.. ඇල්ලුවොත් මොකක් හරි කියපන්, සාමාන්යෙන් නම් අල්ලන්නේ නැති වෙයි, ඔය වැන් නම් අල්ලපුවහම ගලවලා ගෙනත් පෙන්නන්න කියලා කියනවලු..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මගෙත් දැන් පාවිච්චි කරන වාහනේ ඉස්සරහ විදුරු ටින්ටට් කරලා තියෙන්නේ. අව්ව හින්දා කලේ. ගලවන්න වෙයිද දන්නෑ. මහා පු* නීති බං මුන්ගේ තියෙන්නේ. එකපාරක් ෆුල්ෆේස් හෙල්මට් අල්ලං දැගලුවා. දැන් වෙන මගුලක්. මුන් මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන්නෙම නැද්ද?

    issaraha depathe widuru tint karanna be ban...okun allanawa mawath mc eka gawa nawatuwa re eth man nawattanna nethuwa giya dakke ne wage...uda windscreen eka uda hariye tink karanna puluwan....
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ගනන් ගන්න එපා බන්, ටින්ටට් කරපු එක මහා අපරාදයක්යැ, ඔන්න ඔහේ නිකන් හිටපන්.. ඇල්ලුවොත් මොකක් හරි කියපන්, සාමාන්යෙන් නම් අල්ලන්නේ නැති වෙයි, ඔය වැන් නම් අල්ලපුවහම ගලවලා ගෙනත් පෙන්නන්න කියලා කියනවලු..

    ow ban license eka aran galawala genalla pennana kiyanwa...palayanko aye pennana..kana palenna awwa tiyena rate glass tint karannna be..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow ban license eka aran galawala genalla pennana kiyanwa...palayanko aye pennana..kana palenna awwa tiyena rate glass tint karannna be..
    මහ පුදුම රටක් බන්.. දුප්පතාටමයි කෙලින්නේ.. අර අලුත් වාහනවල නම් තියනවා නේද බන් අව්ව වෙලාවට කලු වෙන සීන් එකක්, මම ලගදි දැක්කා එහෙම එකක්..
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    ගනන් ගන්න එපා බන්, ටින්ටට් කරපු එක මහා අපරාදයක්යැ, ඔන්න ඔහේ නිකන් හිටපන්.. ඇල්ලුවොත් මොකක් හරි කියපන්, සාමාන්යෙන් නම් අල්ලන්නේ නැති වෙයි, ඔය වැන් නම් අල්ලපුවහම ගලවලා ගෙනත් පෙන්නන්න කියලා කියනවලු..

    ඒක තමා. බලමුකෝ
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    ow ban license eka aran galawala genalla pennana kiyanwa...palayanko aye pennana..kana palenna awwa tiyena rate glass tint karannna be..

    ඒක තමා මුන්ගේ මහ බලු නීති තියෙන්නේ. ඒ නීති තියෙන්නෙත් අපිට විතරයි. ලොක්කොන්ට මොකවත් නෑ.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    මම කුඩු කන්ටේනර් එකක් ගේන්න යන්නේ පාකිස්ථාන් එකෙක් සෙට්කරන් අවුලක් නෑ නේද?:rolleyes::rolleyes: