Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙට (11) වනදා FB තහනම් කරනවාට එරෙහිව නිහඬ විරෝධŞ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අර කලබල වෙලාවේ නම් , රටේ මිනිස්සු යම්කිසි ප්‍රමානයකට නම්‍යශීලී වෙන්න ඕනේ. මොකද කෙනෙක්ට පුලුවන් පේ ජ් හදාගන අහවල් තැන දැන් ප්‍රශ්නයක් වෙනව කියලා මිනිස්සු අවුස්සන්න. එතකොට එකපැත්තකින් කොච්චර ක්‍රියාමාර්ග ගත්තත් , තව පැත්තකින් මිනිස්සු කුපිත වෙලා මේතත්වය ආලනය කිරීමේ උත්සාහය අසාර්තක වෙනවා.

අපි බන්ලොකොත් රටක් නිසා, මේ තත්වය වැසිපුර විනාඩියක් තිබ්බත් අපේ රටට වෙන විනාසය උපරිමයි, මම හිතන්නේ.

ඒ නිසා ඒවගේ වෙලාවක.ගෙඩියපිටින් අපේ, පොඩි උන්වගේ, අපෙ අයිතිය අපේ අයිතිය කියලා ඉල්ලන එක සාධාරන නෑ.

යුද්ධය කාලේදිත් මිනිස්සුන්ට යම් සීමා තිබුණා.එකක් තමයි හා වාර්තා කිරීමේ සීමාවල්.සමහර සීමාවල් ඕනවට වැඩි කියලා හිතෙනවනම් ඒකත් සාධාරනයි. නමුත් ආන්ඩුවකට නූලට ඒක මනින්න බැරුව ඇති, ප්‍රායෝගිකව.

මෙතනත් කොහෙත් ඉන්නවා, පක්ශදේශපාලනය කරන අය.ආන්ඩුවට විරුද්ධ අය මේ වෙලාවේ ආන්ඩුව මොනව කලත් බනිනවා.ඒඅයට ගැටුම සාම කාමී වීමම ප්‍රශ්නයක්. උන්ට රටට හානිවීමම සතුටක්. රටට හොදක් වෙන්න ඕනේ උන්ගේ ආන්ඩු යටතේ. ඔන්න ඕකයි උන්ගේ කැමැත්ත.ඒකයි තිත්ත ඇත්ත. ඒක චෙක් කරන්න ඕනේ නම් ,උබ දාපන් මොරගහ කන්ද නැවත වැඩ අරබලා රටට බාරදුන්නට මයිත්රීටත් ක්‍රෙඩිට් එකක් දෙමු කියලා තෙර්ඩ් එකක්.දාල බලපන් ඔය බනින උන් කීදෙනෙක් කොහොමද හැසිරෙන්නේ කියලා. තව ඕඉනම් දාපන් දන්ද්රිකා ළමාරක්ශන අධිකාරිය පිහිටෙව්වට ඈට ස්තුතිවන්ත වෙමු කියලා. ඔය සමහරුන් කොච්චර මධ්යස්තද කියලා බලන්න් පුලුවන්.

දිගම්පතනේ අර නේවි එකේ 112ක් මැරුනුවෙලාවේ අපිට පනිවුඩ එව්ව අපේ එකෙක් දැන් සැපද අහපන් කියලා. උට එද ෆුල් ආතල්.මොකද ඌ යුඑන් පී නිසා.මහින්දගේ ආන්ඩුව .මහින්ද අපහසුතාවට පත්වෙද්දී.

ඔන්න ඔතනින් බලන්න පුලුවන් , තමුන් කැමති කෙනා අතින් රටට හොදක් වෙනවට ආසාය කවුද කියලා.

දැන් ආයෙත් මාතෘකාවට එන්නම්.

ප්ලීස් මයිත්‍රී දැන් අපේ නිදහස මිස් යුස් කරන්න එපා. කරුනාකර සෝශල් මීඩියා බෑන් එක අයින් කරන්න. අපි ඔබට තත්වය පාලනයකරගන්න තුරු ඉවසා වදාරා හිටියා රටගැන හිතලා. මිනිස්සුන්ගේ ඒ ඉවසීම අනිසිලෙස අනවශ්‍ය විදියට භාවිත කරන්න එපා

[QUOTE="shamil45, post: 22955949, member: 559278"] [SIZE="4"][COLOR="Purple"]අර කලබල වෙලාවේ නම් , රටේ මිනිස්සු යම්කිසි ප්‍රමානයකට නම්‍යශීලී වෙන්න ඕනේ. මොකද කෙනෙක්ට පුලුවන් පේ ජ් හදාගන අහවල් තැන දැන් ප්‍රශ්නයක් වෙනව කියලා මිනිස්සු අවුස්සන්න. එතකොට එකපැත්තකින් කොච්චර ක්‍රියාමාර්ග ගත්තත් , තව පැත්තකින් මිනිස්සු කුපිත වෙලා මේතත්වය ආලනය කිරීමේ උත්සාහය අසාර්තක වෙනවා. අපි බන්ලොකොත් රටක් නිසා, මේ තත්වය වැසිපුර විනාඩියක් තිබ්බත් අපේ රටට වෙන විනාසය උපරිමයි, මම හිතන්නේ. ඒ නිසා ඒවගේ වෙලාවක.ගෙඩියපිටින් අපේ, පොඩි උන්වගේ, අපෙ අයිතිය අපේ අයිතිය කියලා ඉල්ලන එක සාධාරන නෑ. යුද්ධය කාලේදිත් මිනිස්සුන්ට යම් සීමා තිබුණා.එකක් තමයි හා වාර්තා කිරීමේ සීමාවල්.සමහර සීමාවල් ඕනවට වැඩි කියලා හිතෙනවනම් ඒකත් සාධාරනයි. නමුත් ආන්ඩුවකට නූලට ඒක මනින්න බැරුව ඇති, ප්‍රායෝගිකව. මෙතනත් කොහෙත් ඉන්නවා, පක්ශදේශපාලනය කරන අය.ආන්ඩුවට විරුද්ධ අය මේ වෙලාවේ ආන්ඩුව මොනව කලත් බනිනවා.ඒඅයට ගැටුම සාම කාමී වීමම ප්‍රශ්නයක්. උන්ට රටට හානිවීමම සතුටක්. රටට හොදක් වෙන්න ඕනේ උන්ගේ ආන්ඩු යටතේ. ඔන්න ඕකයි උන්ගේ කැමැත්ත.ඒකයි තිත්ත ඇත්ත. ඒක චෙක් කරන්න ඕනේ නම් ,උබ දාපන් මොරගහ කන්ද නැවත වැඩ අරබලා රටට බාරදුන්නට මයිත්රීටත් ක්‍රෙඩිට් එකක් දෙමු කියලා තෙර්ඩ් එකක්.දාල බලපන් ඔය බනින උන් කීදෙනෙක් කොහොමද හැසිරෙන්නේ කියලා. තව ඕඉනම් දාපන් දන්ද්රිකා ළමාරක්ශන අධිකාරිය පිහිටෙව්වට ඈට ස්තුතිවන්ත වෙමු කියලා. ඔය සමහරුන් කොච්චර මධ්යස්තද කියලා බලන්න් පුලුවන්. දිගම්පතනේ අර නේවි එකේ 112ක් මැරුනුවෙලාවේ අපිට පනිවුඩ එව්ව අපේ එකෙක් දැන් සැපද අහපන් කියලා. උට එද ෆුල් ආතල්.මොකද ඌ යුඑන් පී නිසා.මහින්දගේ ආන්ඩුව .මහින්ද අපහසුතාවට පත්වෙද්දී. ඔන්න ඔතනින් බලන්න පුලුවන් , තමුන් කැමති කෙනා අතින් රටට හොදක් වෙනවට ආසාය කවුද කියලා. දැන් ආයෙත් මාතෘකාවට එන්නම්. ප්ලීස් මයිත්‍රී දැන් අපේ නිදහස මිස් යුස් කරන්න එපා. කරුනාකර සෝශල් මීඩියා බෑන් එක අයින් කරන්න. අපි ඔබට තත්වය පාලනයකරගන්න තුරු ඉවසා වදාරා හිටියා රටගැන හිතලා. මිනිස්සුන්ගේ ඒ ඉවසීම අනිසිලෙස අනවශ්‍ය විදියට භාවිත කරන්න එපා [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom