හෙට (11) වනදා FB තහනම් කරනවාට එරෙහිව නිහඬ විරෝධ&#350

chirantha7777

Member
Jan 23, 2009
806
48
0
හෙට (11) වනදා FB තහනම් කරනවාට එරෙහිව නිහඬ විරෝධ&#350

හෙට (11) වනදා FB තහනම් කරනවාට එරෙහිව නිහඬ විරෝධතාවට එනවාද?

කට්ටිය මොකද කියන්නේ? හෙට (11) එනවාද? නැත්තම් චීනේ වගේ Blocking එකකට ඉඩ දෙනවා ද?

44444-2ss.jpg
 
Last edited:

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හැබැයි ඇත්ත කතාකරනවා නම්ෆෙස්බූක් බ්ලොක් කරපු එක අනවශ්‍යබොරු ප්‍රචාර වලක්වන්න හෙතුවුනා. මේක ආන්ඩුවේ පටු උවමනාවකා කරපු දෙයක් නොවන් නිසා වැරද්දක් කියන්න බෑ. ලන්කාවේ ප්‍රතිරුපයට අන්තේටම කෙලවෙලා තියෙන මේ වෙලාවේ තවත් අනවශ්‍ය විදියට ලන්කාවේ මාධ්‍ය නිදහස නෑ වගේ පණිවිඩයක් ලෝකයට යවන එකනුසුදුසු වැඩක් කියන eඑකයි මගේ අදහස.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හැබැයි ඇත්ත කතාකරනවා නම්ෆෙස්බූක් බ්ලොක් කරපු එක අනවශ්‍යබොරු ප්‍රචාර වලක්වන්න හෙතුවුනා. මේක ආන්ඩුවේ පටු උවමනාවකා කරපු දෙයක් නොවන් නිසා වැරද්දක් කියන්න බෑ. ලන්කාවේ ප්‍රතිරුපයට අන්තේටම කෙලවෙලා තියෙන මේ වෙලාවේ තවත් අනවශ්‍ය විදියට ලන්කාවේ මාධ්‍ය නිදහස නෑ වගේ පණිවිඩයක් ලෝකයට යවන එකනුසුදුසු වැඩක් කියන eඑකයි මගේ අදහස.

    පාන්ඩුවෙන් තහනම් කරපු කිරියට vpn දාගෙන ලොග් වෙලා තවත් පාන්ඩුවටම ගොට්ට අල්ලනවනෙ මුන්....:confused::confused:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    මගෙ දැන් වීපීන් වැඩත් නෑ බන්.මට ෆ්බී නැතත් කමක් නෑ.වට්සැප් වැඩ නෑනෙ..එපා වෙනවා බන්..මගෙ පරන නොකියා එකක් තියෙනවා.ඒකෙ වීපීන් නැතුව ෆ්බී,කිරිය 2ම වැඩ.ඒකෙන් තමා මේ කමෙන්ට් එක දාන්නෙත් :D වීපීන් වැඩ නැති එකට මොකෝ කරන්නෙ
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    මගෙ දැන් වීපීන් වැඩත් නෑ බන්.මට ෆ්බී නැතත් කමක් නෑ.වට්සැප් වැඩ නෑනෙ..එපා වෙනවා බන්..මගෙ පරන නොකියා එකක් තියෙනවා.ඒකෙ වීපීන් නැතුව ෆ්බී,කිරිය 2ම වැඩ.ඒකෙන් තමා මේ කමෙන්ට් එක දාන්නෙත් :D වීපීන් වැඩ නැති එකට මොකෝ කරන්නෙ

    Opera VPN nam weda
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    අනේ මේ ඕවා කොරන්ඩ ගිහින් නිකං කූරු ගනින්නේ නැතුව මෙන්න මෙහෙ හිටු.
     
    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    Mona magulakda bung me. Haren kiuwa neda ada all social media restore karanawa kiyala??

    Thama mona huthakwath karala na!! WhatsApp fb Viber okkoma thama block.

    Ai bung mun boru kiyanne? VPN dammath patta slow.

    Mukadda FB thahanam karana scene aka?
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    හැබැයි ඇත්ත කතාකරනවා නම්ෆෙස්බූක් බ්ලොක් කරපු එක අනවශ්‍යබොරු ප්‍රචාර වලක්වන්න හෙතුවුනා. මේක ආන්ඩුවේ පටු උවමනාවකා කරපු දෙයක් නොවන් නිසා වැරද්දක් කියන්න බෑ. ලන්කාවේ ප්‍රතිරුපයට අන්තේටම කෙලවෙලා තියෙන මේ වෙලාවේ තවත් අනවශ්‍ය විදියට ලන්කාවේ මාධ්‍ය නිදහස නෑ වගේ පණිවිඩයක් ලෝකයට යවන එකනුසුදුසු වැඩක් කියන eඑකයි මගේ අදහස.

    මොනාද බන් ඇත්තටම ඔය කියන අනවශ්‍ය බොරු ප්‍රචාර? මන් නං දැකල තියෙන්නේ type 2 යි
    1. නිව්ස් එකක්දාල එක්කෝ එක ගැන තර්ක කරනව.
    2. පක්ෂ භේදයකින් තොරව පොස්ට් යනවා.
    ඒ දෙකම බොරු ප්‍රචාර නෙවෙයිනේ

    දැන් වෙලා තියෙන්නේ ජාතිවාදී බුවාලා (මුස්ලිම් හෝ මුස්ලිම් නොවන) අන්න radical Buddhists attacked muslims කියා කියා
    twitter, fb වලින් ජාත්‍යන්තරේට කැ ගහනවා. මේවා එකක්වත් මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ වැඩ නෙවෙයි. ඒවාට action එකක් ගන්නෙ නැ කවුරුවත්. ඒ කියන දේවල් වලට comment එකක් වත් හරියට ගහන්න සාමාන්‍ය කෙනෙකට හරියට online එන්න හැකියකුත් නැ. මන් කියනවට බලපන් ගූගල් හොයල අර ගුටි කාල මැරුණ සිංහල කොල්ලගේ සිද්දිය. එහෙම එකක් හොයාගන්නවත් නැ. youtube ගියපු වීඩියෝ කීපයක් නෙවෙයි නං එහෙම එකක් උනාද කියලවත් හොයාගන්න නැ. දැන් හොයපන් Sri Lanka කියල. එතකොට එයි violence කියල මුස්ලිම් අයට ගහනවෝ මරනවෝ කියල. මේ මොකද්ද කරන්නේ කියපන් . මේ කරන්නේ අපේ කටවල් වහල තියෙන එක. සමාජ ජාල නැත්තන් අර කොල්ල මැරුණද නැද්ද කියලත් අපි අද දැන් නැ. සමාජ ජාල අර මරාගත්තු පැය කීපයට නැති කරන එක හොඳයි එත් මේක ඊට වැඩිය වෙනස් දෙයක්. සමහර youtube "Buddhist violence" නිව්ස් යටින් වෙනින් රටවල් වල එවුන් දාල තියෙනවා this doesn't make a sense lol කියල. උන්ට තෙරුන්ගන්න බැ

    මේක බන් පටු විදිහට හිතන්න එපා. අනික මිනිස්සුන්ගේ කටවල් වහල පුලුවන්ද ප්‍රශ්න විසඳන්න ?
     
    Last edited:
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    හැබැයි ඇත්ත කතාකරනවා නම්ෆෙස්බූක් බ්ලොක් කරපු එක අනවශ්‍යබොරු ප්‍රචාර වලක්වන්න හෙතුවුනා. මේක ආන්ඩුවේ පටු උවමනාවකා කරපු දෙයක් නොවන් නිසා වැරද්දක් කියන්න බෑ. ලන්කාවේ ප්‍රතිරුපයට අන්තේටම කෙලවෙලා තියෙන මේ වෙලාවේ තවත් අනවශ්‍ය විදියට ලන්කාවේ මාධ්‍ය නිදහස නෑ වගේ පණිවිඩයක් ලෝකයට යවන එකනුසුදුසු වැඩක් කියන eඑකයි මගේ අදහස.

    මාත් කියන්නේ වෙන රටවල එවුන්ට කොන්ත්‍රාත්තු දෙනවට වඩා රට ඇතුලේ ප්‍රශ්න අපිම විසඳාගන්න ඕනේ.
    ආණ්ඩුව ෆේස්බුක් යන්න දෙන්නේ නෑ කියලා ජිනිවා මානව හිමිකම් එකටත් සමහරු ලියුම් යවලා තිබ්බා.
    අපි මෙකෙන් කරන්නේ උන්ට රටට ඇඟිලි ගහන්න පාර හදල දෙන එක. රටට විරුද්ධ දෙයක් පැමිණිලි කරපු වෙලාවකත් උන් එන්න ගනියි.