හෙට ඒ කියන්නේ මාර්තු 16, ජනාධිපති ජාතිය ඇමතීමට නියමිතය.
පසුගිය සතිවල නාටකයේ පෙර දර්ශන කිහිපයක් සමාජගත විය.
බොහෝ අයගේ මතයට අනුව හෙට ජාතිය අමතා ඉල්ලා අස්වීමට නියමිත තත්වයක් මතු වී තිබේ.
ඒ අනුව හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට ඉඩ තිබේ. නමුත් පවතින ආර්ථික ගැටළු හමුවේ මැතිවරණයකට යාම ඉතා වියදම්කාරී තත්වයකි.
මේ නිසා බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි, විපක්ෂ නායක සජිත් ට ජන්ධිපතිකම බාර දීමට කටයුතු සුදානම් වේ.