හෙට 16, නාට්‍යයේ අලුත් කොටස

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ජාතිය අමතා ඉල්ලා අස්වීමට නියමිත තත්වයක් මතු වී තිබේ
    Are you kidding me .... oka yanne na
    hetatha kiyanawa
    api thama hotama kale
    vaccine 3 nam nikan dunna
    pohora nikan dunna
    jaha palane thama case , api hodaddayi
    kumantharan paraddanna ek wenna
    goliya parasha wata api waga na
    patti thada karap plalla (kapa viima kara plallla )
    කීයටවත් ඉල්ලා අස් වෙන්නේ නම් නෑ. 🤭 🤭
     
    • Like
    Reactions: U-tag

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    උබ කියන එකේ ඇත්තක් තියෙනවා බං ඒ උනත් රටක ජනාධිපති කෙනෙක් වෙන්න ඕනේ. Multi talented පොරක්.
    Dan me rate ehema janadipathi una ekama ekekwa kiyapanko puluwan nam.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    IMG_20220315_105550.jpg
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මාෂල් ලෝ එක දාල
    බැසිල්, අනුර, සජිත්, මහින්ද, මහින්දානන්ද, ජොන්ස්ටන්, වගේ ගොබිලයෝ ඔක්කොම නිවාස අඩස්සියට ගන්න.
    අනවශ්‍ය එවුන් ඔක්කොම අයින් කරලා දාන්න ඕන.

    ඊට පස්සේ ඔකොටෝම හමුදාවෙන් දාල මාස 6ක් විතර යන්න දීලා බැලුවම හරි
    AKD mokada?
    Ey Gota nedda?
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    හෙට ඒ කියන්නේ මාර්තු 16, ජනාධිපති ජාතිය ඇමතීමට නියමිතය.

    පසුගිය සතිවල නාටකයේ පෙර දර්ශන කිහිපයක් සමාජගත විය.

    බොහෝ අයගේ මතයට අනුව හෙට ජාතිය අමතා ඉල්ලා අස්වීමට නියමිත තත්වයක් මතු වී තිබේ.

    ඒ අනුව හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට ඉඩ තිබේ. නමුත් පවතින ආර්ථික ගැටළු හමුවේ මැතිවරණයකට යාම ඉතා වියදම්කාරී තත්වයකි.

    මේ නිසා බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි, විපක්ෂ නායක සජිත් ට ජන්ධිපතිකම බාර දීමට කටයුතු සුදානම් වේ.


    maxresdefault.jpg
    dawal pena heena thamai. Sajithta wada nan me apathaya hondai.