හෙට ATM වැඩ නැද්ද ? හෙට ATM වැඩ නැද්ද ?

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    හෙට ATM වැඩ නැද්ද ? හෙට ATM වැඩ නැද්ද ?

    2015-01-08

    මචන්ලා මන් මේ නිව්ස් එක දැක්කේ HNB එකට ගිය වෙලේ. ඇයි මේ වගේ දෙයක්? මීට පෙරනම් මෙහෙම දෙයක් මන් දැකලා නෑ. දන්න කෙනෙක් ඉන්නවද? හැම Bank එකකම මේ වගේ ATM වැඩ නැද්ද?
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ai ban a ?

    dan tikakata kalin commercial ATM ekatanam giya ehema mukuth dakkenam na.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන් ATM මැෂින් අවුට් ඔෆ් ඕඩර් වුනාම කවෘත් නැතිව ඇති නිවාඩු නිසා ඒ නිසා කලින්ම වෝන් කරනව ඇත්තෙ