Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙට Supreme court Decision එකේ impact
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජේ.ආර්ගෙ ඔරිජිනල් වියවස්තාවනම් ජනාධිපතිට හොදටම ෆිට් වෙන්න හද තිබ්බ එකක්.ජනාධිපතිගෙ බලතලවලට 19ගේනකන් අත තියල තිබ්බෙ නැ.නමුත් 19 නිසා යම් යම් දේවල් බලතල වල දුර්වල කලා. 19 හරියටම කරල නැති සංශෝධනයක්.හරියට පතෝලවගෙ.හැබැයි පොඩි අඩු ලුහුඩු කමකින් උනත් ලොකු වෙනසක් වෙන්න පුලුවන්.

19න් පස්සෙ වියවස්තාව, හරියට වැඩ නොදන්න පිස්සු දොස්තරල කීපදෙනෙක් ඔපරේශන් කරපු මහ බඩවැල වගේ වෙලා තියෙන්නෙ. අනික ලෝකෙ තියෙන විවිධ විධියට අර්ථකතනය කරන්න පුලුවන් නීතියක් තමයි ආන්ඩුක්රම වියවස්තාව. ඒක හරිම සංකිර්න නිසා පොත් ගොඩවල් වැඩිපුරම තියෙන්නෙ ඒ නීතිය ගැන.

හෙට මොනව් වෙයිද.

විසිරවපු එක වැරදියි කිව්වොත් ආයෙ මහින්ද අගමැති උන ආන්ඩුවට යනවා.එනිසා වහාම 113 මෛත්රීට/මහින්දට පෙන්නන්න වෙනවා..බැරි උනොත් රනිල් ආයෙ අගමැති.ඉන් එහාට හිතා ගන්න පුලුවන් නෙ.

විසිරෙව්ව එක හරි කිව්වොත් ලොකු වෙනසක් වෙන්නෑ..ඒ තත්වෙට රට දැන් චන්දෙ මූඩ් ඇවිල්ල තියෙන්නෙ මිනිස්සුන්ට.

19න් පස්සෙ වියවස්තාව අපහැදිලියි කිව්වොත් විනිසුරුවරු බෙදුනු අර්ථකතනයක් දුන්නොත් අවුලක්.3න් දෙනාම වියවස්තාව 19න් පස්සෙ අපහැදිලි වෙලා කිව්වොත් මෛත්රි ලොක්ක කරපු එක එහෙමම ඉදිරියට යන්න වෙනවා.මොකද මහජන මතය විමසන එක හැර කරන්න දෙයක් නෑ.

මෛත්රී වැරදියි කියන්න තියෙන ඉඩ අපේ රටේ PESTEL නිසා ඉඩ අඩුයි. අගවිනිසුරුව මෛත්රිපත්කරල මාසයක් නැ. අනික මෛත්රී විසුරුවලත් රටේ දේශපාලකයො ඇරෙන්න මිනිස්සුන්ට ලොකු ගානක් නෑ.වෙන රටවල උනාවගේ රනිල්ගෙ හානිඋන පක්ශෙ ලොකු කැරැල්ලක් රටේ නෑ..මිනිස්සුන්ට විසිරවපු එක ලොකු අවුලක් කියල පේන පාටක් නැ..

පාර්ලිමෙන්තුවෙ මතයෙත් මහජනයගෙ පොදු මතයෙත් වෙනසක් පේනවා.ඒ කියන්නෙ රනිල්113ට වඩා පෙන්නන මහජන නියෝජිතයන්ගෙ මතයට වඩා වෙනස් මතයක් පොදු ජනයගෙන් පේන්නෙ.ඒනිසා විසිරවපු එක වැරදි උනත් නීති පොත් අනුව පරමාදිපත්යහිමි ජනයාගෙ කැමැත්ත ඉටුවෙන එක වඩා හොද බව උසාවිය හිතන්න ඉඩ තියෙයි.මෛත්රි වැරදියි කියල කිව්වොත් ගොඩක් වෙනස් රටක් ඇතිවෙන්නෙ. රටතුල ගැටුම් එන්න පුලුවන්.මේ සේරම බලයි.

ඒනිසා වියවස්තාවෙ ඌන වගන්ති තියෙනවා එබැවින් විසිරවීමට අභියෝග කිර්රිමට තරම් ශක්තිමත් වගන්ති නෑ කිව්වොත් ඔක්කොම ශේප් වෙයි වගේ

[QUOTE="IMMuhandiram, post: 23879268, member: 391253"] [SIZE="4"]ජේ.ආර්ගෙ ඔරිජිනල් වියවස්තාවනම් ජනාධිපතිට හොදටම ෆිට් වෙන්න හද තිබ්බ එකක්.ජනාධිපතිගෙ බලතලවලට 19ගේනකන් අත තියල තිබ්බෙ නැ.නමුත් 19 නිසා යම් යම් දේවල් බලතල වල දුර්වල කලා. 19 හරියටම කරල නැති සංශෝධනයක්.හරියට පතෝලවගෙ.හැබැයි පොඩි අඩු ලුහුඩු කමකින් උනත් ලොකු වෙනසක් වෙන්න පුලුවන්. 19න් පස්සෙ වියවස්තාව, හරියට වැඩ නොදන්න පිස්සු දොස්තරල කීපදෙනෙක් ඔපරේශන් කරපු මහ බඩවැල වගේ වෙලා තියෙන්නෙ. අනික ලෝකෙ තියෙන විවිධ විධියට අර්ථකතනය කරන්න පුලුවන් නීතියක් තමයි ආන්ඩුක්රම වියවස්තාව. ඒක හරිම සංකිර්න නිසා පොත් ගොඩවල් වැඩිපුරම තියෙන්නෙ ඒ නීතිය ගැන. හෙට මොනව් වෙයිද. විසිරවපු එක වැරදියි කිව්වොත් ආයෙ මහින්ද අගමැති උන ආන්ඩුවට යනවා.එනිසා වහාම 113 මෛත්රීට/මහින්දට පෙන්නන්න වෙනවා..බැරි උනොත් රනිල් ආයෙ අගමැති.ඉන් එහාට හිතා ගන්න පුලුවන් නෙ. විසිරෙව්ව එක හරි කිව්වොත් ලොකු වෙනසක් වෙන්නෑ..ඒ තත්වෙට රට දැන් චන්දෙ මූඩ් ඇවිල්ල තියෙන්නෙ මිනිස්සුන්ට. 19න් පස්සෙ වියවස්තාව අපහැදිලියි කිව්වොත් විනිසුරුවරු බෙදුනු අර්ථකතනයක් දුන්නොත් අවුලක්.3න් දෙනාම වියවස්තාව 19න් පස්සෙ අපහැදිලි වෙලා කිව්වොත් මෛත්රි ලොක්ක කරපු එක එහෙමම ඉදිරියට යන්න වෙනවා.මොකද මහජන මතය විමසන එක හැර කරන්න දෙයක් නෑ. මෛත්රී වැරදියි කියන්න තියෙන ඉඩ අපේ රටේ PESTEL නිසා ඉඩ අඩුයි. අගවිනිසුරුව මෛත්රිපත්කරල මාසයක් නැ. අනික මෛත්රී විසුරුවලත් රටේ දේශපාලකයො ඇරෙන්න මිනිස්සුන්ට ලොකු ගානක් නෑ.වෙන රටවල උනාවගේ රනිල්ගෙ හානිඋන පක්ශෙ ලොකු කැරැල්ලක් රටේ නෑ..මිනිස්සුන්ට විසිරවපු එක ලොකු අවුලක් කියල පේන පාටක් නැ.. පාර්ලිමෙන්තුවෙ මතයෙත් මහජනයගෙ පොදු මතයෙත් වෙනසක් පේනවා.ඒ කියන්නෙ රනිල්113ට වඩා පෙන්නන මහජන නියෝජිතයන්ගෙ මතයට වඩා වෙනස් මතයක් පොදු ජනයගෙන් පේන්නෙ.ඒනිසා විසිරවපු එක වැරදි උනත් නීති පොත් අනුව පරමාදිපත්යහිමි ජනයාගෙ කැමැත්ත ඉටුවෙන එක වඩා හොද බව උසාවිය හිතන්න ඉඩ තියෙයි.මෛත්රි වැරදියි කියල කිව්වොත් ගොඩක් වෙනස් රටක් ඇතිවෙන්නෙ. රටතුල ගැටුම් එන්න පුලුවන්.මේ සේරම බලයි. ඒනිසා වියවස්තාවෙ ඌන වගන්ති තියෙනවා එබැවින් විසිරවීමට අභියෝග කිර්රිමට තරම් ශක්තිමත් වගන්ති නෑ කිව්වොත් ඔක්කොම ශේප් වෙයි වගේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom