හෙට Supreme court Decision එකේ impact

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ජේ.ආර්ගෙ ඔරිජිනල් වියවස්තාවනම් ජනාධිපතිට හොදටම ෆිට් වෙන්න හද තිබ්බ එකක්.ජනාධිපතිගෙ බලතලවලට 19ගේනකන් අත තියල තිබ්බෙ නැ.නමුත් 19 නිසා යම් යම් දේවල් බලතල වල දුර්වල කලා. 19 හරියටම කරල නැති සංශෝධනයක්.හරියට පතෝලවගෙ.හැබැයි පොඩි අඩු ලුහුඩු කමකින් උනත් ලොකු වෙනසක් වෙන්න පුලුවන්.

    19න් පස්සෙ වියවස්තාව, හරියට වැඩ නොදන්න පිස්සු දොස්තරල කීපදෙනෙක් ඔපරේශන් කරපු මහ බඩවැල වගේ වෙලා තියෙන්නෙ. අනික ලෝකෙ තියෙන විවිධ විධියට අර්ථකතනය කරන්න පුලුවන් නීතියක් තමයි ආන්ඩුක්‍රම වියවස්තාව. ඒක හරිම සංකිර්න නිසා පොත් ගොඩවල් වැඩිපුරම තියෙන්නෙ ඒ නීතිය ගැන.

    හෙට මොනව් වෙයිද.

    විසිරවපු එක වැරදියි කිව්වොත් ආයෙ මහින්ද අගමැති උන ආන්ඩුවට යනවා.එනිසා වහාම 113 මෛත්‍රීට/මහින්දට පෙන්නන්න වෙනවා..බැරි උනොත් රනිල් ආයෙ අගමැති.ඉන් එහාට හිතා ගන්න පුලුවන් නෙ.

    විසිරෙව්ව එක හරි කිව්වොත් ලොකු වෙනසක් වෙන්නෑ..ඒ තත්වෙට රට දැන් චන්දෙ මූඩ් ඇවිල්ල තියෙන්නෙ මිනිස්සුන්ට.

    19න් පස්සෙ වියවස්තාව අපහැදිලියි කිව්වොත් විනිසුරුවරු බෙදුනු අර්ථකතනයක් දුන්නොත් අවුලක්.3න් දෙනාම වියවස්තාව 19න් පස්සෙ අපහැදිලි වෙලා කිව්වොත් මෛත්‍රි ලොක්ක කරපු එක එහෙමම ඉදිරියට යන්න වෙනවා.මොකද මහජන මතය විමසන එක හැර කරන්න දෙයක් නෑ.

    මෛත්‍රී වැරදියි කියන්න තියෙන ඉඩ අපේ රටේ PESTEL නිසා ඉඩ අඩුයි. අගවිනිසුරුව මෛත්‍රිපත්කරල මාසයක් නැ. අනික මෛත්‍රී විසුරුවලත් රටේ දේශපාලකයො ඇරෙන්න මිනිස්සුන්ට ලොකු ගානක් නෑ.වෙන රටවල උනාවගේ රනිල්ගෙ හානිඋන පක්ශෙ ලොකු කැරැල්ලක් රටේ නෑ..මිනිස්සුන්ට විසිරවපු එක ලොකු අවුලක් කියල පේන පාටක් නැ..

    පාර්ලිමෙන්තුවෙ මතයෙත් මහජනයගෙ පොදු මතයෙත් වෙනසක් පේනවා.ඒ කියන්නෙ රනිල්113ට වඩා පෙන්නන මහජන නියෝජිතයන්ගෙ මතයට වඩා වෙනස් මතයක් පොදු ජනයගෙන් පේන්නෙ.ඒනිසා විසිරවපු එක වැරදි උනත් නීති පොත් අනුව පරමාදිපත්යහිමි ජනයාගෙ කැමැත්ත ඉටුවෙන එක වඩා හොද බව උසාවිය හිතන්න ඉඩ තියෙයි.මෛත්‍රි වැරදියි කියල කිව්වොත් ගොඩක් වෙනස් රටක් ඇතිවෙන්නෙ. රටතුල ගැටුම් එන්න පුලුවන්.මේ සේරම බලයි.

    ඒනිසා වියවස්තාවෙ ඌන වගන්ති තියෙනවා එබැවින් විසිරවීමට අභියෝග කිර්‍රිමට තරම් ශක්තිමත් වගන්ති නෑ කිව්වොත් ඔක්කොම ශේප් වෙයි වගේ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    avatar494281_3.gif
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,884
    2
    115,927
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    විසිරවපු එක වැරදි උනත් නීති පොත් අනුව පරමාදිපත්යහිමි ජනයාගෙ කැමැත්ත ඉටුවෙන එක වඩා හොද බව උසාවිය හිතන්න ඉඩ තියෙයි.

    මටත් හිතෙන්නෙ මිනිස්සුන්ට ඕනි විදියට අලුත් ආණ්ඩුවක් පත්කරගනියව් කියල තීන්දුවක් දෙයි කියල :rolleyes:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ජේ.ආර්ගෙ ඔරිජිනල් වියවස්තාවනම් ජනාධිපතිට හොදටම ෆිට් වෙන්න හද තිබ්බ එකක්.ජනාධිපතිගෙ බලතලවලට 19ගේනකන් අත තියල තිබ්බෙ නැ.නමුත් 19 නිසා යම් යම් දේවල් බලතල වල දුර්වල කලා. 19 හරියටම කරල නැති සංශෝධනයක්.හරියට පතෝලවගෙ.හැබැයි පොඩි අඩු ලුහුඩු කමකින් උනත් ලොකු වෙනසක් වෙන්න පුලුවන්.

    19න් පස්සෙ වියවස්තාව, හරියට වැඩ නොදන්න පිස්සු දොස්තරල කීපදෙනෙක් ඔපරේශන් කරපු මහ බඩවැල වගේ වෙලා තියෙන්නෙ. අනික ලෝකෙ තියෙන විවිධ විධියට අර්ථකතනය කරන්න පුලුවන් නීතියක් තමයි ආන්ඩුක්‍රම වියවස්තාව. ඒක හරිම සංකිර්න නිසා පොත් ගොඩවල් වැඩිපුරම තියෙන්නෙ ඒ නීතිය ගැන.

    හෙට මොනව් වෙයිද.

    විසිරවපු එක වැරදියි කිව්වොත් ආයෙ මහින්ද අගමැති උන ආන්ඩුවට යනවා.එනිසා වහාම 113 මෛත්‍රීට/මහින්දට පෙන්නන්න වෙනවා..බැරි උනොත් රනිල් ආයෙ අගමැති.ඉන් එහාට හිතා ගන්න පුලුවන් නෙ.

    විසිරෙව්ව එක හරි කිව්වොත් ලොකු වෙනසක් වෙන්නෑ..ඒ තත්වෙට රට දැන් චන්දෙ මූඩ් ඇවිල්ල තියෙන්නෙ මිනිස්සුන්ට.

    19න් පස්සෙ වියවස්තාව අපහැදිලියි කිව්වොත් විනිසුරුවරු බෙදුනු අර්ථකතනයක් දුන්නොත් අවුලක්.3න් දෙනාම වියවස්තාව 19න් පස්සෙ අපහැදිලි වෙලා කිව්වොත් මෛත්‍රි ලොක්ක කරපු එක එහෙමම ඉදිරියට යන්න වෙනවා.මොකද මහජන මතය විමසන එක හැර කරන්න දෙයක් නෑ.

    මෛත්‍රී වැරදියි කියන්න තියෙන ඉඩ අපේ රටේ PESTEL නිසා ඉඩ අඩුයි. අගවිනිසුරුව මෛත්‍රිපත්කරල මාසයක් නැ. අනික මෛත්‍රී විසුරුවලත් රටේ දේශපාලකයො ඇරෙන්න මිනිස්සුන්ට ලොකු ගානක් නෑ.වෙන රටවල උනාවගේ රනිල්ගෙ හානිඋන පක්ශෙ ලොකු කැරැල්ලක් රටේ නෑ..මිනිස්සුන්ට විසිරවපු එක ලොකු අවුලක් කියල පේන පාටක් නැ..

    පාර්ලිමෙන්තුවෙ මතයෙත් මහජනයගෙ පොදු මතයෙත් වෙනසක් පේනවා.ඒ කියන්නෙ රනිල්113ට වඩා පෙන්නන මහජන නියෝජිතයන්ගෙ මතයට වඩා වෙනස් මතයක් පොදු ජනයගෙන් පේන්නෙ.ඒනිසා විසිරවපු එක වැරදි උනත් නීති පොත් අනුව පරමාදිපත්යහිමි ජනයාගෙ කැමැත්ත ඉටුවෙන එක වඩා හොද බව උසාවිය හිතන්න ඉඩ තියෙයි.මෛත්‍රි වැරදියි කියල කිව්වොත් ගොඩක් වෙනස් රටක් ඇතිවෙන්නෙ. රටතුල ගැටුම් එන්න පුලුවන්.මේ සේරම බලයි.

    ඒනිසා වියවස්තාවෙ ඌන වගන්ති තියෙනවා එබැවින් විසිරවීමට අභියෝග කිර්‍රිමට තරම් ශක්තිමත් වගන්ති නෑ කිව්වොත් ඔක්කොම ශේප් වෙයි වගේ

    මීට පස්සෙත් මේ වගේ වැඩක් උනොත් ඒ වැරැද්ද සාධාරණිකරන කරන්න වෙන නිසා ඡන්දෙකට යන්න ඉඩ දෙන එකෙකුත් නැ හැබැයි :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,848
    40,570
    113
    මගේ තීරණ වලට විරුද්ධව එක නඩුකාර පකයෙක් හරි තීන්දුවක් දුන්නොත්, පැයක් යන්න ඉස්සර වෙලා පාර්ලිමේන්තුව දියවන්නාවෙ ගිල්ලවනවා. ගිල්ලවලා, ඕකුන්ට රැස් වෙන්න තැනක් නැති කරනවා. ඊට පස්සෙ ජනාධිපති කාර්යාලේ තාවකාලික පාර්ලිමේන්තුව කියලා ගැසට් එකක් ගහලා හිටං මාව හම්බෙන්නම් කියලා පොලු තියලා කෝල් කරපුවා ලීක් කරපු පකයෝ සේරම ටික මම මගේ කකුල් දෙක ගාවටම ගෙන්නගෙන එකා දෙන්නා බාගන්නවා - මෛත්‍රීපාල සිරිසේන
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    නීති තර්ක හරියට බැලුවොත් නම් තීරණය එන්න තියෙන්නෙ විසුරුවපු එක වැරදියි කියල තමයි. දැන් මයිත්‍රී කරපු කරපු හැම වැඩේම නාපු නිසා, ඕකත් අනිවාර්යෙන් නාගන්න තියෙන ඉඩකඩ වැඩී.

    PS: සමහරවිට මයිත්‍රී මේක හිතල කරපු වැඩක්ද දන්නෙ නෑ. තීන්දුව වැරදියි කිව්ව ගමන් මයිත්‍රීට පුළුවන් ජනාධිපතිවරණෙකට යන්න. මහින්දගෙ සපොර්ට් එක අරන් ආයෙ ජනාධිපති වෙන්නනෙ මිනිහගෙ ප්ලෑන් එක තිබ්බෙ. ඒ නිසා මුලින් මැතිවරණෙකට නොයා ජනාධිපතිවරණෙකට යන එක තමයි ඔරිජිනල් ප්ලෑන් එක.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946

    පැහැදිලි කරන්න please. ඔබතුමා lawyer කෙනෙක්ද
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මීට පස්සෙත් මේ වගේ වැඩක් උනොත් ඒ වැරැද්ද සාධාරණිකරන කරන්න වෙන නිසා ඡන්දෙකට යන්න ඉඩ දෙන එකෙකුත් නැ හැබැයි :yes::yes:

    19ට පෙර වසරක කාලයක් යනකන් ලොක්කට විසුරුවන්න කොහොමවත් බෑ.19න් පස්සෙ ඒ කාලය 4 1/2 දක්වා දික්කලා.නමුත් අපැහැදිලියි.

    ලොක්කට හැමදාම ඕන ඕන වෙලාවල විසුරුවන්න බෑ..දැන් පොර කියනවනෙ වසර 3 1/2ක් ඉවසුවා අවවාද කලා මරන්න හිටියා රට වික්කා මිනිස්සුන්ගෙ බලාපොරොත්තු ඉටු කලේ නෑ අනන් මනන්. එහෙම කියල මහින්දව එක රැයින් අගමැති කලත් රට පුරා යූඑන්පී හරි මොක්කු හරි දැඩි උද්ඝෝශන,මරාගැනිලි,හර්තාල් රටේ උන් නෑ..රනිල්ට 120ක් විතර තිබිලත් එහෙම දෙයල් මිනිස්සු කලේ නැනෙ..මහින්දට ඇත්තටම 106ක්වත් තිබ්බෙ නැනෙ අන්තිමට. ඒ කියන්නෙ මිනිස්සු හදපු පාර්ලිප්මෙන්තුවෙ මතය රටේ උද්ගෝශන අනන් මන වෙලා පෙන්නුම් කලේ නෑ..ඒ වාසිය මෛත්‍රිට නිදහසට කරුනක් වෙනවා. රටේ පොදු මතය නෙවේ පාර්ලිමෙන්ට් එකෙ තියෙන්නෙ කියන්න. ඔය ඔක්කොම සලකල නීති වගන්ති විතරක් නොබල උත්තරයක් දෙයි..මොකක් කිව්වත් මේක මහ අරුම පුදුම රටක් නෙ,,කවුද හිතුවෙ මේ උන දේවල් එනිසා මේව මෙහෙම ඇනලයිස් කලත් ශුවර් කරන්න බෑ. සැප්තැම්බර් ඉදල විපරීත කාලයක් තියෙන්නෙ:sorry:

    මම නම් දැන් හැදෙන උන්ටවත් කියන්නෙ මේක ගේමක් විතරයි.එකෙක්ටවත් කඩේ යන්න එපා.පවුර්ශත්වයක් තියෙන මිනිස්සු වගේ මිනිහෙක් වෙලා කොහොමහරි ඉපදුන එකටවත් මොලේ කල්පනා කරල වැඩ කරපල්ල. මුන් ඔක්කොම ගේම්ගහන්නෙ දිනල ඇවිල්ල අපිව මරාගෙන කකා අපේ බදු සල්ලි වලින් සැප විදින්න.
    පේන තෙක් මානෙක මේ රටට නියම පොරකගෙ නයකත්වයක් නැ..වෙරි සොරී

    Last edited:
    • Like
    Reactions: rajitha_ks

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305

    this is a great analysis
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    පැහැදිලි කරන්න please. ඔබතුමා lawyer කෙනෙක්ද

    Lawyer කෙනෙක් මේ ගැන පැහදිලිකිරීමක් කරල තියෙනව. අනිත් අයගෙ නීති තර්කත් සැළකිල්ලට අරගෙන (GL පීරිස්, උදය ගම්මන්පිළ වගෙ අයගෙ තර්ක )

    https://www.facebook.com/madyawediya/videos/281291899182178/
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,856
    28,740
    113
    19ට පෙර වසරක කාලයක් යනකන් ලොක්කට විසුරුවන්න කොහොමවත් බෑ.19න් පස්සෙ ඒ කාලය 4 1/2 දක්වා දික්කලා.නමුත් අපැහැදිලියි.

    ලොක්කට හැමදාම ඕන ඕන වෙලාවල විසුරුවන්න බෑ..දැන් පොර කියනවනෙ වසර 3 1/2ක් ඉවසුවා අවවාද කලා මරන්න හිටියා රට වික්කා මිනිස්සුන්ගෙ බලාපොරොත්තු ඉටු කලේ නෑ අනන් මනන්. එහෙම කියල මහින්දව එක රැයින් අගමැති කලත් රට පුරා යූඑන්පී හරි මොක්කු හරි දැඩි උද්ඝෝශන,මරාගැනිලි,හර්තාල් රටේ උන් නෑ..රනිල්ට 120ක් විතර තිබිලත් එහෙම දෙයල් මිනිස්සු කලේ නැනෙ..මහින්දට ඇත්තටම 106ක්වත් තිබ්බෙ නැනෙ අන්තිමට. ඒ කියන්නෙ මිනිස්සු හදපු පාර්ලිප්මෙන්තුවෙ මතය රටේ උද්ගෝශන අනන් මන වෙලා පෙන්නුම් කලේ නෑ..ඒ වාසිය මෛත්‍රිට නිදහසට කරුනක් වෙනවා. රටේ පොදු මතය නෙවේ පාර්ලිමෙන්ට් එකෙ තියෙන්නෙ කියන්න. ඔය ඔක්කොම සලකල නීති වගන්ති විතරක් නොබල උත්තරයක් දෙයි..මොකක් කිව්වත් මේක මහ අරුම පුදුම රටක් නෙ,,කවුද හිතුවෙ මේ උන දේවල් එනිසා මේව මෙහෙම ඇනලයිස් කලත් ශුවර් කරන්න බෑ. සැප්තැම්බර් ඉදල විපරීත කාලයක් තියෙන්නෙ:sorry:

    මම නම් දැන් හැදෙන උන්ටවත් කියන්නෙ මේක ගේමක් විතරයි.එකෙක්ටවත් කඩේ යන්න එපා.පවුර්ශත්වයක් තියෙන මිනිස්සු වගේ මිනිහෙක් වෙලා කොහොමහරි ඉපදුන එකටවත් මොලේ කල්පනා කරල වැඩ කරපල්ල. මුන් ඔක්කොම ගේම්ගහන්නෙ දිනල ඇවිල්ල අපිව මරාගෙන කකා අපේ බදු සල්ලි වලින් සැප විදින්න.
    පේන තෙක් මානෙක මේ රටට නියම පොරකගෙ නයකත්වයක් නැ..වෙරි සොරී

    Are these even remotely valid points? There were infact various demonstrations/gatherings organized by the unp no? Do you seriously think the supreme court will give a favorable decision siding with my3, based on the fact that ‘ no people were killing each other’?:lol:
     
    • Like
    Reactions: Identity