Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙණ ගහපන් කළ උන්ට!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙණ ගහපන් කළ උන්ට!

[ATTACH]23800[/ATTACH]

"පින්නවල අලි අනාථාගාරය" එනමින් අප තවදුරටත් නොහඳුන්වා පින්නවල "අලි සංරක්ෂණ මධ්‍යස්ථානය" ලෙස හඳුන්වන්නට පටන් ගත්තේ දැනට සෑහෙන කලක පටන්ය. 1975 පටන් අසරණ හා අනාථ වුණු අලි සඳහා නිවහනක් වූ මෙය පසුව ආසියානු අලි සඳහා ලොව හොඳම සංරක්ෂණ මධ්‍යස්ථානය බවට පත්වූයේ අලි පැටවුන් පනහකටත් වැඩි ගණනකට තිඹිරි ගෙය බවට පත්වූ නිසාය. එවන් තත්ත්වයක් තුළ පින්නවල තවදුරටත් අනාථාගාරයක් නොකර සංරක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කරන්නැයි සංරක්ෂණවේදීන්ගේ හඬ අවදි විය. අවසානයේදී අධ්යක්ෂ මණ්ඩල තීරණ අනුව එය "සංරක්ෂණ හා අභිජනන මධ්‍යස්ථානයක් බවට පත්විය. එහෙත් යළිත් පින්නවල "අනාථාගාරයක්" බවට පත්කරමින් එහි හැදී වැඩුණු "එකම" ඇත් පැටවුන් දෙදෙනා බලවතුන් විසින් "පැහැර ගෙන" ගිය හැටි අපට අද මෙන් මතකය. එපමණක් නොව ලියුම්කරුගේ 2009 ජුලි මස පළවූ වාර්තාවක පරිදි ඒ දක්වා මෙම "අනාථාගාරයෙන්" දේශපාලන ප්‍රදානයන් ලෙස හෝ විකිණීම් ලෙස අලි - ඇතුන් 65 දෙනකු පින්නවලින් ඉවත් කර තිබේ. දේවාල, පල්ලි, පන්සල් සඳහා දේශපාලකයන්ගේ ඡන්ද පොරොන්දු ලෙස මෙයින් අලි - ඇතුන් ඉවත් කරද්දී පාරිසරික ක්‍රියාකාරීන් ඊට එරෙහිව කටයුතු කළ අයුරු අපට තාමත් මතකය.

කෙසේ හෝ ඒ අපකීර්තිමත් ඉතිහාසයෙන් මිදී, පින්නවල අලි අනාථාගාරය "අළු යට ගිනි" සඟවාගෙන ක්‍රියාත්මක වුවද නොබෝදා එහි විසූ ප්‍රකට හා සුවිශේෂීම හස්තියකු වූ "නීලගිරි" මරාදමා ඉතිහාසයේ දරුණුම කළු පැල්ලම තවරා ගත්තේය. අනුන්ට අලි සංරක්ෂණය උගන්වන රජයේ ආයතනයක සිදුවූ මෙම කනගාටුදායක සිදුවීම ලොව පුරා පින්නවල "අනාථාගාරය" පිළිබඳ "කළු චිත්‍රයක්" මැවීමට හේතුවක් වනවා පමණක් නොව එය අලි ඝාතකාගාරයක් ලෙස අයසට පත්වනු නොවැළැක්විය හැකිය.

1975 දී පින්නවල අලි අනාථාගාරය පිහිට වූයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා එවක වන සත්ත්වාරක්ෂක විෂයභාර අමාත්‍ය පී. බී. ජී. කළුගල්ල මහතාගේ සංකල්පයක් අනුවය. හිටපු සංචාරක අමාත්‍ය ධර්මසිරි සේනානායක මහතා පින්නවලට "සත්තුවත්තක්ම" ගෙන එන්නට කටයුතු කළ අයෙකි. එහෙත් කෑගල්ලෙන්ම පත්වු තවත් ඇමැතිවරු "පින්නවල අලි" තම හිතවතුන්ට, පන්සල්, පල්ලිවලට දන් දුන්නාද" අපට මතකය. කොහොම වුවත් මේ කෑගලු දේශපාලනය තුළ පින්නවල අනාථාගාරය තම බල ප්‍රදේශයක් කර ගන්නට එහි පත්වන සෑම - සියලු මැති ඇමැත්තෝ කටයුතු කර ඇත්තාහ. සෘජුවම නැතත්, ඔවුන්ට අනුබල දෙන්නෝ පින්නවල වෙළෙඳ බලය හා අනාථාගාරය තුළ බලය රඳවාගන්නට වෙහෙස දරති. එහි අනිටු ඵලයක් ලෙස අළුයට සැඟවුණු ගිනි මෙන් වූ කල්ලිවාදයක් කලක පටන් පින්නවල පවතින බව දන්නෝ දනිති. සංචාරකයන්ගේ ටිකට්පතින් ගසා කන්නටද, සංචාරකයන්ගෙන් ගතමනා ලබන්නටද කටයුතු කරනා අතරේ කොන්ත්‍රාත් ඇතුළු තවත් ක්‍රම සහ විධි මගින් අලි රැලේ "නායකත්වය" ගන්නට ඇතැමුන් වෙර දරන්නේ අහිංසක අලි ඇතුන්ගේ ජීවිත පවා උගසට තබමිනි. විශ්වවිද්‍යාල හෝ වෙනත් ආයතන තළ ක්‍රියාත්මක වන පරිදි කල්ලිවාදයක් මෙවන් ජාතික ආයතනයකට වද්දා ගැනීම කිසිසේත් අවශ්‍ය නැත. මීට පෙර නිවැරැදිව රාජකාරි කළවුන්ට "අලි බෙටි" ප්‍රහාරවලට පවා මුහුණ දෙන්නට සිදුවූ අයුරු රහසක් නොවේ. එහෙත් එවන් කල්ලිවාද අවසානයේ අහිංසක සතුන් පිටින් යවන්නට කෙනකු සූදානම් වන්නේ නම්, උන්ට දඬුවම් ලෙස සුදුසු වන්නේ මඩු වලිගයෙන් ප්‍රසිද්ධියේ තැලීමයි.

[QUOTE="SLBlackKnight, post: 9280429, member: 308134"] [b]හෙණ ගහපන් කළ උන්ට![/b] [ATTACH]23800._xfImport[/ATTACH] [SIZE="4"][FONT="Arial"]"පින්නවල අලි අනාථාගාරය" එනමින් අප තවදුරටත් නොහඳුන්වා පින්නවල "අලි සංරක්ෂණ මධ්‍යස්ථානය" ලෙස හඳුන්වන්නට පටන් ගත්තේ දැනට සෑහෙන කලක පටන්ය. 1975 පටන් අසරණ හා අනාථ වුණු අලි සඳහා නිවහනක් වූ මෙය පසුව ආසියානු අලි සඳහා ලොව හොඳම සංරක්ෂණ මධ්‍යස්ථානය බවට පත්වූයේ අලි පැටවුන් පනහකටත් වැඩි ගණනකට තිඹිරි ගෙය බවට පත්වූ නිසාය. එවන් තත්ත්වයක් තුළ පින්නවල තවදුරටත් අනාථාගාරයක් නොකර සංරක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කරන්නැයි සංරක්ෂණවේදීන්ගේ හඬ අවදි විය. අවසානයේදී අධ්යක්ෂ මණ්ඩල තීරණ අනුව එය "සංරක්ෂණ හා අභිජනන මධ්‍යස්ථානයක් බවට පත්විය. එහෙත් යළිත් පින්නවල "අනාථාගාරයක්" බවට පත්කරමින් එහි හැදී වැඩුණු "එකම" ඇත් පැටවුන් දෙදෙනා බලවතුන් විසින් "පැහැර ගෙන" ගිය හැටි අපට අද මෙන් මතකය. එපමණක් නොව ලියුම්කරුගේ 2009 ජුලි මස පළවූ වාර්තාවක පරිදි ඒ දක්වා මෙම "අනාථාගාරයෙන්" දේශපාලන ප්‍රදානයන් ලෙස හෝ විකිණීම් ලෙස අලි - ඇතුන් 65 දෙනකු පින්නවලින් ඉවත් කර තිබේ. දේවාල, පල්ලි, පන්සල් සඳහා දේශපාලකයන්ගේ ඡන්ද පොරොන්දු ලෙස මෙයින් අලි - ඇතුන් ඉවත් කරද්දී පාරිසරික ක්‍රියාකාරීන් ඊට එරෙහිව කටයුතු කළ අයුරු අපට තාමත් මතකය. කෙසේ හෝ ඒ අපකීර්තිමත් ඉතිහාසයෙන් මිදී, පින්නවල අලි අනාථාගාරය "අළු යට ගිනි" සඟවාගෙන ක්‍රියාත්මක වුවද නොබෝදා එහි විසූ ප්‍රකට හා සුවිශේෂීම හස්තියකු වූ "නීලගිරි" මරාදමා ඉතිහාසයේ දරුණුම කළු පැල්ලම තවරා ගත්තේය. අනුන්ට අලි සංරක්ෂණය උගන්වන රජයේ ආයතනයක සිදුවූ මෙම කනගාටුදායක සිදුවීම ලොව පුරා පින්නවල "අනාථාගාරය" පිළිබඳ "කළු චිත්‍රයක්" මැවීමට හේතුවක් වනවා පමණක් නොව එය අලි ඝාතකාගාරයක් ලෙස අයසට පත්වනු නොවැළැක්විය හැකිය. 1975 දී පින්නවල අලි අනාථාගාරය පිහිට වූයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා එවක වන සත්ත්වාරක්ෂක විෂයභාර අමාත්‍ය පී. බී. ජී. කළුගල්ල මහතාගේ සංකල්පයක් අනුවය. හිටපු සංචාරක අමාත්‍ය ධර්මසිරි සේනානායක මහතා පින්නවලට "සත්තුවත්තක්ම" ගෙන එන්නට කටයුතු කළ අයෙකි. එහෙත් කෑගල්ලෙන්ම පත්වු තවත් ඇමැතිවරු "පින්නවල අලි" තම හිතවතුන්ට, පන්සල්, පල්ලිවලට දන් දුන්නාද" අපට මතකය. කොහොම වුවත් මේ කෑගලු දේශපාලනය තුළ පින්නවල අනාථාගාරය තම බල ප්‍රදේශයක් කර ගන්නට එහි පත්වන සෑම - සියලු මැති ඇමැත්තෝ කටයුතු කර ඇත්තාහ. සෘජුවම නැතත්, ඔවුන්ට අනුබල දෙන්නෝ පින්නවල වෙළෙඳ බලය හා අනාථාගාරය තුළ බලය රඳවාගන්නට වෙහෙස දරති. එහි අනිටු ඵලයක් ලෙස අළුයට සැඟවුණු ගිනි මෙන් වූ කල්ලිවාදයක් කලක පටන් පින්නවල පවතින බව දන්නෝ දනිති. සංචාරකයන්ගේ ටිකට්පතින් ගසා කන්නටද, සංචාරකයන්ගෙන් ගතමනා ලබන්නටද කටයුතු කරනා අතරේ කොන්ත්‍රාත් ඇතුළු තවත් ක්‍රම සහ විධි මගින් අලි රැලේ "නායකත්වය" ගන්නට ඇතැමුන් වෙර දරන්නේ අහිංසක අලි ඇතුන්ගේ ජීවිත පවා උගසට තබමිනි. විශ්වවිද්‍යාල හෝ වෙනත් ආයතන තළ ක්‍රියාත්මක වන පරිදි කල්ලිවාදයක් මෙවන් ජාතික ආයතනයකට වද්දා ගැනීම කිසිසේත් අවශ්‍ය නැත. මීට පෙර නිවැරැදිව රාජකාරි කළවුන්ට "අලි බෙටි" ප්‍රහාරවලට පවා මුහුණ දෙන්නට සිදුවූ අයුරු රහසක් නොවේ. එහෙත් එවන් කල්ලිවාද අවසානයේ අහිංසක සතුන් පිටින් යවන්නට කෙනකු සූදානම් වන්නේ නම්, උන්ට දඬුවම් ලෙස සුදුසු වන්නේ මඩු වලිගයෙන් ප්‍රසිද්ධියේ තැලීමයි. [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom