Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙණ ගහපන් කළ උන්ට!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙවන් තත්ත්වයක් තුළ නීලගිරි මියගියේ කාගේ හෝ වුවමනා එපාකම් ඉෂ්ඨකරගැනීමේ අවශ්යතාවක් නිසා නම් උන් උල තැබිය යුතුය. ලන්දේ කකා ලන්දේ ගිය මේ හස්තියා ලාහුගලින් පින්නවලට ආවේ මනුසතාගේම වරදිනි. එසේම නීලගිරි, පින්නවල "අනාථාගාරය" ලෝකයට ගෙන යන්නට දර - දිය ඇද්දේය. අද පින්නවලින් රජයේ රැකියාවක්ද, රජයේ පඩිපතක්ද කවුරුන් හෝ ලබන්නේ අනාථයන් සේ සැලකුම් ලබන මෙවන් නීලගිරි ලා නිසාය. එවන් අහිංසකයන් කාගේ හෝ පෞද්ගලික අවශ්යතාවකට, බීමත් කමට, නොසැලකිල්ලට හෝ මාෆියාවක ගොදුරු බවට පත්වීමට ඉඩදිය යුතු නැත. මේවාට වහාම උත්තරද, මෙම වරදට වහාම දඬුවම්ද ලබාදිය යුතුය. ඒතාක් පින්නවල "අනාථාගාරයක්" ම වනු ඇත.

මේ අතර තවත් සහගහන අලිම අලි අපරාධයක් පිළිබඳවද වාර්තා වී තිබේ. ඒ දුක්බර අධම පාපතර ක්රියාව ඇසෙන්නේ යාල ජාතික උද්යානය තුළිනි. යාල කලාප අංක එකට අයත් සිතුල්පව්ව මඟුල් මහා විහාර මාර්ගය ආසන්නයේදී දැවැන්ත තුරුණු ඇතෙක් පසුගියදා ටී පනස් හය ගිනි අවියකින් පහර කා මහ පොළොව සිප ගත්තේය.

අනපේක්ෂිත ලෙස අලුයම් කාලයේදී මඟුල්මහා විහාරය (බැඹව) ප්රදේශයේදී වෙඩි හඬක් ඇසුණු බව පවසන වනජීවී නිලධාරීන් පසුවදාම ගොස් ඒ ගැන පරීක්ෂණ කිරීමේදී මඟුල් මහා විහාරය ආසන්නයේ මෙසේ හිසට වෙඩි වැදී මියගිය හස්තියකු ඔවුන්ට දැක ගත හැකිවී ඇත. මේ ආසන්නයේම තිබී ටී - 56 වර්ගයේ ගිනි අවියකට යොදන හිස් පතරොම් කොපුවක් සොයා ගැනීමටද නිලධාරීහු සමත් වූහ. පශ්චාත් මරණ පරික්ෂණයේදී වනජීවී පශු වෛද්යවරයා ටී - 56 උණ්ඩයක් හස්තියාගේ මොළය තුළ තිබී සොයාගත්තේය. එසේ නම්, මේ කතාව අපට කියන්නේ කුමක්ද? ස්වයංක්රීය ගිනි අවි භාවිත කරන්නෝ කවරහුද? ඒ ගැන සැක සංකා මතුවන්නේ හස්තියා මිය ගිය ස්ථානයට මිටර් 500 - 600 ක් දුරින් පොලිස් මුර පළක් (බැඹව) ද පිහිටන බැවිනි. එක්කෝ දඩයක්කරුවන් පිරිසක් විසින් වෙඩි තැබීම සිදුකළ යුතුය. නමුත් තවමත් ටී - 56 භාවිත කරමින් ලංකාවේ දඩයමේ යෙදෙන "සාම්ප්රදායක" මස් වැද්දෝ නැත. එසේ නම් උද්යානයෙන් පිටතට සිට ස්වයංක්රීය අවියක් දැරුවෙක් යාල උයනට පැන මෙසේ හස්තියාට වෙඩි තැබුවේද? නැතිනම් උද්යානය තුළම සිටින එවන් අවි දැරුවකු මේ අහිංසක හස්තියාට වෙඩි තැබුවේද? දැන් සැකසංකා මතුව ඇත්තේද යාබද පොලිස් මුරපලේ ගිනි අවි දැරූවන් වෙතය. වනජීවී අමාත්ය එස්. එම්. චන්ද්රසේන මහතා වහාම සිද්ධිය පිළිබඳව එහි ගොස් සොයාබලා පරික්ෂණ පවත්වන්නට උපදෙස් ලබා දී ඇත. එහෙත්, එය ප්රශ්නයට සර්ව සාධාරණ පිළිතුරක් නොවේ. මේ සිදුවීම "යළි යළිත්" අපට කියන්නේ යුද්ධයේ නිමාවෙන් පසු තවදුරටත් උද්යානය තුළට පොලිස් හෝ වෙනත් ආරක්ෂක කඳවුරු අවශ්ය නැති බවකි. අභයභූමියක් තුළ, ලෝ ප්රකට වන උයනක් තුළ අහිංසක වන සතෙ=කට නිදහසේ සැරි සරන්නට නොදී මරා දමන්නේ නම්, මොකක්ද ඒ වනජීවී සංරක්ෂණය. මියගිය හස්තියාට සාධාරණයක් වීමට නම් උද්යානය තුළ වනසතුන්ට නොබියව දිවිගෙවීමට වාතාවරණය සලසා දිය යුතුය. ඒ සඳහා කළ යුතුව ඇත්තේ සියලු ගිනි අවි දරන්නන් උද්යානයෙන් පිටතට ගෙන ඒමය. උද්යානය මායිම ඔවුන්ට හොඳටෝමත් ගැලපේ. යළිත් හස්තීන් මරන්නට, ඌරන්ට වෙඩි තබන්නට කොටින්ගේ මරණවලට වගඋත්තර බඳින්නට කොටි පැටවුන් ලගින ගුහා තුළ හොල්මන් කරන්නට යාල උයනේ කාකි කෝට්කරුවන්ට ඉඩ නොදෙන ලෙස අපි බලධාරීන්ගෙන් තරයේ ඉල්ලා සිටිමු.

[QUOTE="SLBlackKnight, post: 9280438, member: 308134"] [COLOR="Black"][SIZE="4"][FONT="Arial"]මෙවන් තත්ත්වයක් තුළ නීලගිරි මියගියේ කාගේ හෝ වුවමනා එපාකම් ඉෂ්ඨකරගැනීමේ අවශ්යතාවක් නිසා නම් උන් උල තැබිය යුතුය. ලන්දේ කකා ලන්දේ ගිය මේ හස්තියා ලාහුගලින් පින්නවලට ආවේ මනුසතාගේම වරදිනි. එසේම නීලගිරි, පින්නවල "අනාථාගාරය" ලෝකයට ගෙන යන්නට දර - දිය ඇද්දේය. අද පින්නවලින් රජයේ රැකියාවක්ද, රජයේ පඩිපතක්ද කවුරුන් හෝ ලබන්නේ අනාථයන් සේ සැලකුම් ලබන මෙවන් නීලගිරි ලා නිසාය. එවන් අහිංසකයන් කාගේ හෝ පෞද්ගලික අවශ්යතාවකට, බීමත් කමට, නොසැලකිල්ලට හෝ මාෆියාවක ගොදුරු බවට පත්වීමට ඉඩදිය යුතු නැත. මේවාට වහාම උත්තරද, මෙම වරදට වහාම දඬුවම්ද ලබාදිය යුතුය. ඒතාක් පින්නවල "අනාථාගාරයක්" ම වනු ඇත. මේ අතර තවත් සහගහන අලිම අලි අපරාධයක් පිළිබඳවද වාර්තා වී තිබේ. ඒ දුක්බර අධම පාපතර ක්රියාව ඇසෙන්නේ යාල ජාතික උද්යානය තුළිනි. යාල කලාප අංක එකට අයත් සිතුල්පව්ව මඟුල් මහා විහාර මාර්ගය ආසන්නයේදී දැවැන්ත තුරුණු ඇතෙක් පසුගියදා ටී පනස් හය ගිනි අවියකින් පහර කා මහ පොළොව සිප ගත්තේය. අනපේක්ෂිත ලෙස අලුයම් කාලයේදී මඟුල්මහා විහාරය (බැඹව) ප්රදේශයේදී වෙඩි හඬක් ඇසුණු බව පවසන වනජීවී නිලධාරීන් පසුවදාම ගොස් ඒ ගැන පරීක්ෂණ කිරීමේදී මඟුල් මහා විහාරය ආසන්නයේ මෙසේ හිසට වෙඩි වැදී මියගිය හස්තියකු ඔවුන්ට දැක ගත හැකිවී ඇත. මේ ආසන්නයේම තිබී ටී - 56 වර්ගයේ ගිනි අවියකට යොදන හිස් පතරොම් කොපුවක් සොයා ගැනීමටද නිලධාරීහු සමත් වූහ. පශ්චාත් මරණ පරික්ෂණයේදී වනජීවී පශු වෛද්යවරයා ටී - 56 උණ්ඩයක් හස්තියාගේ මොළය තුළ තිබී සොයාගත්තේය. එසේ නම්, මේ කතාව අපට කියන්නේ කුමක්ද? ස්වයංක්රීය ගිනි අවි භාවිත කරන්නෝ කවරහුද? ඒ ගැන සැක සංකා මතුවන්නේ හස්තියා මිය ගිය ස්ථානයට මිටර් 500 - 600 ක් දුරින් පොලිස් මුර පළක් (බැඹව) ද පිහිටන බැවිනි. එක්කෝ දඩයක්කරුවන් පිරිසක් විසින් වෙඩි තැබීම සිදුකළ යුතුය. නමුත් තවමත් ටී - 56 භාවිත කරමින් ලංකාවේ දඩයමේ යෙදෙන "සාම්ප්රදායක" මස් වැද්දෝ නැත. එසේ නම් උද්යානයෙන් පිටතට සිට ස්වයංක්රීය අවියක් දැරුවෙක් යාල උයනට පැන මෙසේ හස්තියාට වෙඩි තැබුවේද? නැතිනම් උද්යානය තුළම සිටින එවන් අවි දැරුවකු මේ අහිංසක හස්තියාට වෙඩි තැබුවේද? දැන් සැකසංකා මතුව ඇත්තේද යාබද පොලිස් මුරපලේ ගිනි අවි දැරූවන් වෙතය. වනජීවී අමාත්ය එස්. එම්. චන්ද්රසේන මහතා වහාම සිද්ධිය පිළිබඳව එහි ගොස් සොයාබලා පරික්ෂණ පවත්වන්නට උපදෙස් ලබා දී ඇත. එහෙත්, එය ප්රශ්නයට සර්ව සාධාරණ පිළිතුරක් නොවේ. මේ සිදුවීම "යළි යළිත්" අපට කියන්නේ යුද්ධයේ නිමාවෙන් පසු තවදුරටත් උද්යානය තුළට පොලිස් හෝ වෙනත් ආරක්ෂක කඳවුරු අවශ්ය නැති බවකි. අභයභූමියක් තුළ, ලෝ ප්රකට වන උයනක් තුළ අහිංසක වන සතෙ=කට නිදහසේ සැරි සරන්නට නොදී මරා දමන්නේ නම්, මොකක්ද ඒ වනජීවී සංරක්ෂණය. මියගිය හස්තියාට සාධාරණයක් වීමට නම් උද්යානය තුළ වනසතුන්ට නොබියව දිවිගෙවීමට වාතාවරණය සලසා දිය යුතුය. ඒ සඳහා කළ යුතුව ඇත්තේ සියලු ගිනි අවි දරන්නන් උද්යානයෙන් පිටතට ගෙන ඒමය. උද්යානය මායිම ඔවුන්ට හොඳටෝමත් ගැලපේ. යළිත් හස්තීන් මරන්නට, ඌරන්ට වෙඩි තබන්නට කොටින්ගේ මරණවලට වගඋත්තර බඳින්නට කොටි පැටවුන් ලගින ගුහා තුළ හොල්මන් කරන්නට යාල උයනේ කාකි කෝට්කරුවන්ට ඉඩ නොදෙන ලෙස අපි බලධාරීන්ගෙන් තරයේ ඉල්ලා සිටිමු. :angry::angry::angry::angry::angry:[/FONT][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom