හෙණ හත වැදී රට ගිනි ගෙන දැවෙන් කියා
ගොං වහංගතේSeptember 23, 2012 4:14 PM
හෙණ හත වැදී රට ගිනි ගෙන දැවෙන් කියා
සිංහ බලු කොඩිය වැසිකිළි වළක තියා
තියෙන කුඹුරටත් නියඟය වරෙන් කියා
අනාත ඕං මං ආවා නටමු ගයා
උගත් කමයි, බුද්ධිය දෙක හොඳට අනා
මුන්ට දිය යුතුයි ඡන්දෙට පළමු මනා
එහෙම නොවෙන කල් මේ බලු කොඩිය වනා
වලපල්ලට අරිනතුරු රට හිඳිමු සනා
නියඟෙට කුඹුරු පාළු ලු වහ බොනවාලු
ඡන්දෙ දාට වගේ වගක් නැතුවාලූ
අම්මප මෙහෙම නරි ජීවත් වෙනවාලූ
බූ වල්ගෙන් නෙමෙයි මුන් හැඳි ගෑ යුතු යාළු
බල්ලෙක් රජවෙලා රට බලු ගඳේයා
බේරේ, ටොරින්ටං ඒ ගඳ දිගේයා
සැළලිහිනියත් කපුටෙකි ගඳ කතේයා
එහෙව් අමන රට කෝවක මැකේයා
මැකිලා නැවුම් ඉර පායා වරේයා
සොයුරෙක් රජ කොරන් රත් පැහැ ගැනේයා
කවලම් ජාතියට පිං බිම සැදේයා
අවුරුදු අසූවක් ඉන්නට ලැබේයා
මෙයට ගොං වහංගතේ........
........................................................................................
හිටියේ උඹ කොහෙද අපේ ගොන් වහන්ගතේ
ගැහුවා මනාපය නම් අප උන්ට පුතේ
මේ වගේ හරක් නම් ලොවේ කොහේ වත්ම නැතේ
ගෙදර ඇවිත් වහ බොනවා මෙන්න පුතේ
කුඹුරු ගිනි තියයි වී ටික විකුනන්න බැරී
රට කර වන්නේ බල්ලන් සහ කපටි නරී
ඒ කිසි දෙයක් චන්දෙදි සිහි වෙන්නේ නැතී
කුඩු දුමියාගේ මතක ලෙඩේ හැමට ඇතී!
විකල්ප කියා නරිවාදම් දෙන අඩවී
මේකෙම අනික් පැත්ත තමයි පැරා හරී
මුන් පන්නලා ගෙන ආවත් අරුන් ගෙරී
කබලෙන් ලිපට වැටුන වගෙයි මගේ සොඳුරී!
Anaatha
............................................................................
අමතක වුනා ''අනාත'' මට මේ ඩිංග
කියුමට කතා ඊ නිවුසේ කැත අංග
හිටියෙම ඊළමත් එක්කයි නැති සංග
අද නම් කරන්නේ ''මරා''ව නැති භංග
ඒ හින්ඳා ඊ නිවුසට නොබැනල්ලා
මැටියෙන් වුනත් ඌ මියන් කයි අල්ලා
ඕනයි මේ වෙලාව්දි, එකමුතු වෙල්ලා
එළවන්නට ''මරා'' කැස පොට ගහපල්ලා
''මරා'' එළෙව්වට මදි ඊළඟට එන
සතා ගැනත් ඇහැ ගහගෙන ඉවෙන් මැන
ඉන්ඳුවොතින් මහ පුටුවේ නොසෙල්වෙන
රටට ඉතිං දෙවි වැඩියා, අපගෙ පින
ගොං වහංගතේ.....
නිර්මාණකරැවන් නොදනිමි
හෙණ හත වැදී රට ගිනි ගෙන දැවෙන් කියා
සිංහ බලු කොඩිය වැසිකිළි වළක තියා
තියෙන කුඹුරටත් නියඟය වරෙන් කියා
අනාත ඕං මං ආවා නටමු ගයා
උගත් කමයි, බුද්ධිය දෙක හොඳට අනා
මුන්ට දිය යුතුයි ඡන්දෙට පළමු මනා
එහෙම නොවෙන කල් මේ බලු කොඩිය වනා
වලපල්ලට අරිනතුරු රට හිඳිමු සනා
නියඟෙට කුඹුරු පාළු ලු වහ බොනවාලු
ඡන්දෙ දාට වගේ වගක් නැතුවාලූ
අම්මප මෙහෙම නරි ජීවත් වෙනවාලූ
බූ වල්ගෙන් නෙමෙයි මුන් හැඳි ගෑ යුතු යාළු
බල්ලෙක් රජවෙලා රට බලු ගඳේයා
බේරේ, ටොරින්ටං ඒ ගඳ දිගේයා
සැළලිහිනියත් කපුටෙකි ගඳ කතේයා
එහෙව් අමන රට කෝවක මැකේයා
මැකිලා නැවුම් ඉර පායා වරේයා
සොයුරෙක් රජ කොරන් රත් පැහැ ගැනේයා
කවලම් ජාතියට පිං බිම සැදේයා
අවුරුදු අසූවක් ඉන්නට ලැබේයා
මෙයට ගොං වහංගතේ........
........................................................................................
හිටියේ උඹ කොහෙද අපේ ගොන් වහන්ගතේ
ගැහුවා මනාපය නම් අප උන්ට පුතේ
මේ වගේ හරක් නම් ලොවේ කොහේ වත්ම නැතේ
ගෙදර ඇවිත් වහ බොනවා මෙන්න පුතේ
කුඹුරු ගිනි තියයි වී ටික විකුනන්න බැරී
රට කර වන්නේ බල්ලන් සහ කපටි නරී
ඒ කිසි දෙයක් චන්දෙදි සිහි වෙන්නේ නැතී
කුඩු දුමියාගේ මතක ලෙඩේ හැමට ඇතී!
විකල්ප කියා නරිවාදම් දෙන අඩවී
මේකෙම අනික් පැත්ත තමයි පැරා හරී
මුන් පන්නලා ගෙන ආවත් අරුන් ගෙරී
කබලෙන් ලිපට වැටුන වගෙයි මගේ සොඳුරී!
Anaatha
............................................................................
අමතක වුනා ''අනාත'' මට මේ ඩිංග
කියුමට කතා ඊ නිවුසේ කැත අංග
හිටියෙම ඊළමත් එක්කයි නැති සංග
අද නම් කරන්නේ ''මරා''ව නැති භංග
ඒ හින්ඳා ඊ නිවුසට නොබැනල්ලා
මැටියෙන් වුනත් ඌ මියන් කයි අල්ලා
ඕනයි මේ වෙලාව්දි, එකමුතු වෙල්ලා
එළවන්නට ''මරා'' කැස පොට ගහපල්ලා
''මරා'' එළෙව්වට මදි ඊළඟට එන
සතා ගැනත් ඇහැ ගහගෙන ඉවෙන් මැන
ඉන්ඳුවොතින් මහ පුටුවේ නොසෙල්වෙන
රටට ඉතිං දෙවි වැඩියා, අපගෙ පින
ගොං වහංගතේ.....
නිර්මාණකරැවන් නොදනිමි