හෙනගහපිය...

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    katta.jpg




    යකො මම නිකන් මේ විදිහට ත්‍රෙඩ් එකක් දැම්මෙ ඇය් යකො රූපවාහිනියෙ හැම තිස්සෙම ඕක දාන නිසා. මම කිව්වෙ දැන්නම් මොක වුනත් කමක් නැ හොඩට සිග්නල් තියන හැම කෙනාටම බලන්න පුලුවන් චැනල්ල් එකක් ඔලිම්පික් පෙන්නුවොත් හොදය් කියල මම සිරසට වත් රූපවාහිනියටවත් බැන්නෙ නැනෙ.. යකො හෙන අමරුවෙන් එකතු කර ගත්තු රෙප් ටික මුන් කපනවා කැතය් අහ්හ් :growl::growl::growl::growl::growl::growl: