Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
හෙනයක් වැදුන.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Janithsl88" data-source="post: 26522356" data-attributes="member: 407347"><p>මචං මං අකුණු ගැහුව කතාව කිව්වේ නෑ. ගත්තේ avian එකෙන්. PC එක ගෙන්නගන්න බැරි නිසා උන් 14න් පස්සේ ගේන්න කිව්ව. පස්සේ මම හෝමාගම computer store එකක දන්න අයියා කෙනෙක්ට විස්තරේ කිව්ව. පොර avian එකේ පොරක් හොඳට දන්නවා. මට number එක දුන්න කතා කරන්න කියල. මං ඒකට කතා කළා. පොර උන්ගේ manager ව contact කරල දුන්න. මන් manager ට කිව්ව මගේ ප්‍රශ්නේ. පුළුවන් උපරිම දෙයක් කරන්නම් කිව්ව. පස්සේ ඒ technical team එක මට කතා කළා. Remote inspection එකක් කරමු කියල. උන් ඉල්ලන විදිහට මම photos, videos යැවුවා. උන් ගොඩක් බැලුවේ මේක surge එකක් නිසා වෙලාද කියල වෙන්න ඕනි. හොඳ වෙලාවට motherboard, ports වල වත් කිසිම පිච්චුන පාරක් නෑ. ඒක approve උනා. උන් කිව්ව උන්ගේ repair shop එක වහල ඒ නිසා මේක dell company එකට භාර දෙනවා කියල. උන් අවශ්‍ය ඔක්කොම පාර්ට්ස් dell එකට යවල dell එකෙන් එනව කිව්ව ගෙදරට. පස්සේ මට dell එකෙන් call කළා. උන් ඊයේ මගේ machine එක ඇවිත් අරගෙන ගියා. අද ආයෙත් call එකක් දුන්න. PC එක repair කළා කිව්ව. මන් ඇහුව මොකද වෙලා තිබුනේ කියල. උන් කිව්ව motherboard එක පිච්චිලා කියල. උන් motherboard එකයි, PSU එකයි RAM එකයි තුනම change කළා කිව්ව. මං ඇහුව ඇයි තුනම change කලේ අවුලක් නැත්තම් කියල. පොර කිව්ව අපිට avian එකෙන් ඒ parts ඔක්කොම එවල තියෙන්නෙ. ඒ නිසා තුනම දැම්ම කියල.. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😮" title="Face with open mouth :open_mouth:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62e.png" data-shortname=":open_mouth:" />. උන්ගේ service එක නරක නෑ වගේ.</p></blockquote><p></p>
[QUOTE="Janithsl88, post: 26522356, member: 407347"] මචං මං අකුණු ගැහුව කතාව කිව්වේ නෑ. ගත්තේ avian එකෙන්. PC එක ගෙන්නගන්න බැරි නිසා උන් 14න් පස්සේ ගේන්න කිව්ව. පස්සේ මම හෝමාගම computer store එකක දන්න අයියා කෙනෙක්ට විස්තරේ කිව්ව. පොර avian එකේ පොරක් හොඳට දන්නවා. මට number එක දුන්න කතා කරන්න කියල. මං ඒකට කතා කළා. පොර උන්ගේ manager ව contact කරල දුන්න. මන් manager ට කිව්ව මගේ ප්‍රශ්නේ. පුළුවන් උපරිම දෙයක් කරන්නම් කිව්ව. පස්සේ ඒ technical team එක මට කතා කළා. Remote inspection එකක් කරමු කියල. උන් ඉල්ලන විදිහට මම photos, videos යැවුවා. උන් ගොඩක් බැලුවේ මේක surge එකක් නිසා වෙලාද කියල වෙන්න ඕනි. හොඳ වෙලාවට motherboard, ports වල වත් කිසිම පිච්චුන පාරක් නෑ. ඒක approve උනා. උන් කිව්ව උන්ගේ repair shop එක වහල ඒ නිසා මේක dell company එකට භාර දෙනවා කියල. උන් අවශ්‍ය ඔක්කොම පාර්ට්ස් dell එකට යවල dell එකෙන් එනව කිව්ව ගෙදරට. පස්සේ මට dell එකෙන් call කළා. උන් ඊයේ මගේ machine එක ඇවිත් අරගෙන ගියා. අද ආයෙත් call එකක් දුන්න. PC එක repair කළා කිව්ව. මන් ඇහුව මොකද වෙලා තිබුනේ කියල. උන් කිව්ව motherboard එක පිච්චිලා කියල. උන් motherboard එකයි, PSU එකයි RAM එකයි තුනම change කළා කිව්ව. මං ඇහුව ඇයි තුනම change කලේ අවුලක් නැත්තම් කියල. පොර කිව්ව අපිට avian එකෙන් ඒ parts ඔක්කොම එවල තියෙන්නෙ. ඒ නිසා තුනම දැම්ම කියල.. 😮. උන්ගේ service එක නරක නෑ වගේ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom