උදේ 5.00 විතර හෙන ගැහුවා වගේ සද්දයක් ආව යාලු. උඩ විසිවෙලා නැගිටුනේ ඇඳෙන්.
මොකක්ද උනේ කියල හිතා ගන්නත් බෑ. ටිකක් වෙලා ඉඳල සාලෙට ඇවිත් බැලුවම අර plug points වල වටේ තියෙන plastic frame එහෙම කීපයක් විසි වෙලා ගිහින් තිබුන. Trip එක බැලුවම කළු වෙලා, අර test button එක එහෙම විසිවෙලා බලු තඩියගෙ කටේ තිබිල හම්බුනේ.
brakers නුත් කීපයක් පිච්චිලා. ගේට්ටුවේ bell switch එක තව switch දෙකතුනකුත් එලියට පැනල බං.
. මෙහෙම දේවල් වෙනවද බං අකුණු වලට.? අපේ ගෙදර විතරක් නෙවේ ගෙවල් දෙක තුනකම මෙහෙම වෙලා. අල්ලපු ගෙදර uncle හරි හොඳයි. පොර ඒ වෙනකොටත් electrician කෙනෙක්ට කියල එන්න කියල. ඒ එක්කෙනාම අපිත් ගෙන්න ගත්ත. Light 15 ක් විතර පිච්චිලා. Meter board එක ළඟ trip එක ceb එකෙන් ඇවිත් දැම්ම. ඒ ඔක්කොමත් හරි බං. Pc එකටයි, ups එකයි, tv එකයි decorder එකයි, wifi එකයි ඔක්කොම වැඩ නෑ. ඒවා දාල තිබුනේ නෑ ඒත් wall එකට plug කරල තිබුනේ.
. Pc eka නැතුව ගෙදර ඉඳන් වැඩ කරන්න විදිහකුත් නෑ බං. Warranty තියෙනව ඒත් shop එක වහල නිසා 14න් පස්සේ ගෙන්නලු.
අනේ මට දන්න එකෙක් කියපන් 3.5 hdd enclosure එකක් ඉක්මනට ගන්න තැනක්.? මට බය hard එක ගිහින්ද කියල. Power supply එකනම් sure එකට ගිහින්. Warranty පැත්තකින් තියල හදාගන්න වත් power supply ත් නෑ බං මේක brandered pc එකක් නිසා. Power supply එකේ wires වෙනස්. දන්න එකෙක් ඉන්නවනම් උදව් කරපන් යාලු.
brakers නුත් කීපයක් පිච්චිලා. ගේට්ටුවේ bell switch එක තව switch දෙකතුනකුත් එලියට පැනල බං. අනේ මට දන්න එකෙක් කියපන් 3.5 hdd enclosure එකක් ඉක්මනට ගන්න තැනක්.? මට බය hard එක ගිහින්ද කියල. Power supply එකනම් sure එකට ගිහින්. Warranty පැත්තකින් තියල හදාගන්න වත් power supply ත් නෑ බං මේක brandered pc එකක් නිසා. Power supply එකේ wires වෙනස්. දන්න එකෙක් ඉන්නවනම් උදව් කරපන් යාලු.
