හෙමින් ඇවිදින් ඇඳි සිත්තම් පෙළ අතරින්

Cj live22

Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    හෙමින් ඇවිදින් ඇඳි සිත්තම් පෙළ අතරින්



    හෙමින් ඇවිදින් ඇඳි සිත්තම් පෙළ අතරින් - සිහින් හැඟුමන් මන් මත් කර සැරි සරමින්
    සිත රැදෙනා ඉමේ - ඔබ පමණයි හඳුනන්නේ
    කෙලෙසකදෝ හදෙන් මිදුනේ ආදරෙන්

    තුරුණු වැස්සේ ඔබ හා මා තෙමුනා පහසෙන් - හද පැතුමන් පෙර දිනයේ විඳිමින්
    බිඳ දැහැනේ සඳවතියේ සිත දැවෙනා අඩ අඳුරේ - සඳ සිසිලේ හිරු අඹරේ ඇවිදින්

    ඔබෙන් සොයමින් සිත අරගත් හසරැල්ලෙන් - සිතෙන් බැඳෙමින් යලි සිසිලස විඳ ගනිමින්
    හද සොයනා සෙනේහෙ - මම ඔබවේ ඔබ මාගේ
    කෙලෙසකදෝ හදෙන් මිදුනේ ආදරෙන්
     
    • Like
    Reactions: isuru003

    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    11.gif