හෙරොයින් තොගයේ ඔත්තුකරුටත් පොල්ල

rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    හෙරොයින් තොගයේ ඔත්තුකරුටත් පොල්ල

    Police failed to give Money gift to informer

    කෝටි 157 හෙරොයින් තොගයේ ඔත්තුකරුට පොල්ල තියලා
    ආසියාවේ එක් ස්ථානයකින් අල්ලාගත් වැඩිම හෙරොයින් තොගය වන හෙරොයින් කිලෝ 261 අල්ලාගන්නට තොරතුරු දුන් ඔත්තුකරුට එම හොරායින් තොගය අල්ලාගෙන මාස 10 කට අධික කාලයක් ගතවී ඇතත් මෙතෙක් කිසිදු තෑගි මුදලක් ලැබිලා නෑ.......


    Police failed to give Money gift to informer
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තෑගි කෙසේ වෙත්තත් උව මැරුවේ නැති එක ගැන වූ පින් දෙන්න ඕනි