හෙරොයින් Zelenskyy + Jacinda Ardern

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    Zelenskyy ON DRUGS​

    Jacinda Ardern ON DRUGS
    උබලා ගැන නෙමෙයි මේ වගේ උන් කොහොමත් ඕවා පාවිච්චි කරනවා... කැම්පස් කාලේ ඉදන්ම... මේ රටවල් වල සුළුතරයක්
    බලපං අර Jacinda Ardernගේ හැටි වැහරිලා ගිහිල්ල අවුරුදු 42 ක් වෙනකොට..

    ඒත් එහෙම කියන්න එපා මොකද නවසීලන්තේ ඕවා වෙන්නේ නැහැ

    ඇමරිකාවේ ජනාධිපති Joe Biden ගේ පුතා Hunter Biden... Nervous වෙලාවට මෙහෙමයි !
    තාත්තා කතා කරලා තියෙන්නේ.... කුඩු ගහන එවුන්ගේ දේපල පවා රාජසන්තක කරන්න...

    මම දැම්මා නම් ලංකාවේ දේශපාලුවෙක් අයිස් ගහනවා කියලා උඩ තියන් දුවන්නේ !
    මතකනේ හරක් හරීන්, හරක් මර්වින්ගේ පුතා එහෙම පහුගිය කාලේ ...උඩ තියන් දුවන්නේ !

    පරණ නිව්ස් මෙව්වා - පොඩි ආතල් ගන්න දැම්මේ එළකිරි ගොන්නුට...
    දැන් මරාගෙන උඩ පැනපන් මම ගියා.... මේක අල්ලාගෙන... :LOL:

    5.-Heroin-and-Nose_final_72ppi.jpg
     
    Last edited:
    • Like
    Reactions: DiksonAlex

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    උභ මේ දවස්වල මාව දැක්කොත් අහයි කුඩු ගහනවද කියල. නහය කහනවා හරියට
    ඔව් ඔව් බන් ලංකාවේ දේශපාලකයෝ තමයි ඔක්කොම ගහන්නේ !
    වෙන රටවල් වල ඉන්නේ උබ වගේ නහය කහන එවුන්

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    හැම දෙකටම දේශපාලනේ ගාව ගන්න එපා පුටින් කියන්නෙත් හරකෙක් තමයි !
    Putin harakek nemei. U president veddi Russia imf gihin thibune. Pora chechnya war eka dinuva. Dagestan insugencies control kara gaththa. Economy ekath sahenna shape. Georgia case ekath shape kara gaththa. Crimea alla gaththa. Ukraine valath endgame eka dinai
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    පිරිසක් ඉස්සරහදි Nervous වුණ වෙලාවල අපිත් ඔහොම තමයි.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ane ban owa nam apitath wenawane samahara welawata
    ඇමරිකාවේ ජනාධිපති Joe Biden ගේ පුතා Hunter Biden - පරණ නිව්ස් මෙව්වා

    Putin harakek nemei. U president veddi Russia imf gihin thibune. Pora chechnya war eka dinuva. Dagestan insugencies control kara gaththa. Economy ekath sahenna shape. Georgia case ekath shape kara gaththa. Crimea alla gaththa. Ukraine valath endgame eka dinai
    යුද්ධ කරන්නේ හරක් තමයි ! උබ කඩේ ගියාට !
    ------ Post added on Jan 15, 2023 at 9:22 PM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඇමරිකාවේ ජනාධිපති Joe Biden ගේ පුතා Hunter Biden - පරණ නිව්ස් මෙව්වා

    යුද්ධ කරන්නේ හරක් තමයි ! උබ කඩේ ගියාට !
    ------ Post added on Jan 15, 2023 at 9:22 PM

    Yudda kiyana deval human history eka puravatama thibuna. issarahatath thiyenava. Kade gihin na katavath. Kalin kiyapuva serama aththane.
     
    • Like
    Reactions: Stimulus mind

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    පිරිසක් ඉස්සරහදි Nervous වුණ වෙලාවල අපිත් ඔහොම තමයි.
    ඇමරිකාවේ ජනාධිපති Joe Biden ගේ පුතා Hunter Biden... Nervous වෙලාවට මෙහෙමයි !
    තාත්තා කතා කරලා තියෙන්නේ කුඩු ගහන එවුන්ගේ දේපල පවා රාජසන්තක කරන්න
    මම දැම්මා නම් ලංකාවේ දේශපාලුවෙක් අයිස් ගහනවා කියලා උඩ තියන් දුවන්නේ !
    මතකනේ හරක් හරීන් එහෙම පහුගිය කාලේ

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Yudda kiyana deval human history eka puravatama thibuna. issarahatath thiyenava. Kade gihin na katavath. Kalin kiyapuva serama aththane.
    ඒ ඉතින් ඔය වගේ එවුන් නිසා තමයි ( Zelenskyy + Putin ) ...ඉතිහාසයේත් උනේ
    තේරුමක් නැති මගුලක් අල්ලාගෙන... තමන්ගේ ego එක දාගන්න තැනක් නැතුව මුළු රටම ඇදගෙන යුද්දෙට යන්නේ !

    උන් දෙන්නට මරා ගන්න කියපන් වලකට බැහැල !
    මුළු රටම ඇදගෙන යුද්දෙට යන්නේ ! වටේ තියෙන රටවලුත් ඇදගෙන !

    Ohoma kiyanna puluwanda ban :dull:

    ehenam apith kudu gahanawa kiyala thamai kiyanna wenne :yes:
    උබලා ගැන නෙමෙයි ඔය වගේ උන් කොහොමත් ඕවා පාවිච්චි කරනවා... බලපං අර Jacinda Ardernගේ හැටි වැහරිලා ගිහිල්ල 42 ක් වෙනකොට
    ------ Post added on Jan 15, 2023 at 9:36 PM
     
    Last edited:

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඒ ඉතින් ඔය වගේ එවුන් නිසා තමයි ( Zelenskyy + Putin ) ...ඉතිහාසයේත් උනේ
    තේරුමක් නැති මගුලක් අල්ලාගෙන... තමන්ගේ ego එක දාගන්න තැනක් නැතුව මුළු රටම ඇදගෙන යුද්දෙට යන්නේ !

    උන් දෙන්නට මරා ගන්න කියපන් වලකට බැහැල !
    මුළු රටම ඇදගෙන යුද්දෙට යන්නේ ! වටේ තියෙන රටවලුත් ඇදගෙන !

    උබලා ගැන නෙමෙයි ඔය වගේ උන් කොහොමත් ඕවා පාවිච්චි කරනවා... බලපං අර Jacinda Ardernගේ හැටි වැහරිලා ගිහිල්ල 42 ක් වෙනකොට
    ------ Post added on Jan 15, 2023 at 9:36 PM
    Un denna vitharak nemeine yudda kkaranne. Minissu koti ganaka ego eka nisa yudda athi venne. Eka therun ganin issella.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ඇඩික්ට් කෙනෙකුට තියාගන්න අමාරු පසනැලිටි එකක් ජසින්ඩට තියෙනවා. වැහැරිච්ච සීන් එකක් නම් තියෙනව තමයි. සමහරවිට වෙන ලෙඩක් වෙන්නත් පුළුවන්. ජසින්ඩා කුඩු ගහල හරි රට හොඳට කරනවනෙ. නන්දසේන හුත්තිගෙ පුතා පොහොර තහනම් කරේ මොනා ගහලද.
     
    • Like
    Reactions: hariuda

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,612
    25,497
    113
    ඇඩික්ට් කෙනෙකුට තියාගන්න අමාරු පසනැලිටි එකක් ජසින්ඩට තියෙනවා. වැහැරිච්ච සීන් එකක් නම් තියෙනව තමයි. සමහරවිට වෙන ලෙඩක් වෙන්නත් පුළුවන්. ජසින්ඩා කුඩු ගහල හරි රට හොඳට කරනවනෙ. නන්දසේන හුත්තිගෙ පුතා පොහොර තහනම් කරේ මොනා ගහලද.
    1673802009082.png
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    Jacinda Ardern ON DRUGS
    උබලා ගැන නෙමෙයි මේ වගේ උන් කොහොමත් ඕවා පාවිච්චි කරනවා... කැම්පස් කාලේ ඉදන්ම... මේ රටවල් වල සුළුතරයක්
    බලපං අර Jacinda Ardernගේ හැටි වැහරිලා ගිහිල්ල අවුරුදු 42 ක් වෙනකොට..

    ඒත් එහෙම කියන්න එපා මොකද නවසීලන්තේ ඕවා වෙන්නේ නැහැ

    kudu gahala mehema katha karala inna puluwanda ban ?
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,708
    113
    Kandy
    කොකේන් වලට මත් වීමක් වෙන්නේ නෑ නේද මූඩ් අප් වෙන සීන් එකක් නේද වෙන්නේ හරියට දන්නේ නෑ