හෙලයන්ගේ වැව් දාගැබ්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පහුගිය දවස්වල අවුකන ප්‍රතිමාවට සිවුර අන්දපු එකෙන් පස්සෙ ඒකෙ අතිතය ගැන ආයෙත් කතාබහක් ඇතිවුනා.
    ඉන්දියාවෙ අවකන් ප්‍රදේශයෙන් ආපු කෙනෙකුගේ ලංකාවෙ ගෝලයෙක් අවුකන හැදුවා කියලා තමයි කියන්නෙ.

    එක ගුරාගෙ දෙක ගෝලයගෙ. ඒ උනාට ගෝලයගෙ පිලිමෙට ගුරාගෙ නම දාලා.
    පේන විදියට රැස්වෙහෙර පිලිමෙ ලංකාවෙ කෙනාගෙ, අවුකන පිලිමෙ ඉන්දියන් කාරයගෙ.

    5uqJBbL9qxuEGskT_4.jpg

    හදලා තියන වැව් , චෙත්ය එහෙමත් ඉන්දියන් කාරයො ගෙන්නලා හදවපුවා වෙන්ඩැති.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සුපර් මෑන් ආභාෂයක් තියනවා කියලා පේනවා බොහෝවිට ඒ ෆිල්ම් බලලා හැදුවා වෙන්න පුළුවන්
    ගොන් කතා කියන්න එපා ඉතින්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    බුදු හාමුදුරුවෝ කියන්නේ ඉන්දියන් කෙනෙක්
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    කව්රු කරත් හරි ලස්සනයි.
    සුපිරි නිර්මාණ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    පහුගිය දවස්වල අවුකන ප්‍රතිමාවට සිවුර අන්දපු එකෙන් පස්සෙ ඒකෙ අතිතය ගැන ආයෙත් කතාබහක් ඇතිවුනා.
    ඉන්දියාවෙ අවකන් ප්‍රදේශයෙන් ආපු කෙනෙකුගේ ලංකාවෙ ගෝලයෙක් අවුකන හැදුවා කියලා තමයි කියන්නෙ.

    එක ගුරාගෙ දෙක ගෝලයගෙ. ඒ උනාට ගෝලයගෙ පිලිමෙට ගුරාගෙ නම දාලා.
    පේන විදියට රැස්වෙහෙර පිලිමෙ ලංකාවෙ කෙනාගෙ, අවුකන පිලිමෙ ඉන්දියන් කාරයගෙ.

    5uqJBbL9qxuEGskT_4.jpg

    හදලා තියන වැව් , චෙත්ය එහෙමත් ඉන්දියන් කාරයො ගෙන්නලා හදවපුවා වෙන්ඩැති.
    අතීතකාමයෙන් මිදෙන්න
     
    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    හදලා තියන වැව් , චෙත්ය එහෙමත් ඉන්දියන් කාරයො ගෙන්නලා හදවපුවා වෙන්ඩැති.
    උබ හැදිල තියෙන්නෙත් උබේ අම්ම නුවර නායක්කාර් වංශිකයෙක්ට රෙද්ද උස්සල.