හෙලයොන්ටයි දරුවොන්ටයි බැරි එවා

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,648
    9,133
    113



    අපෙ රටෙ ඉස්සර ඉදන් ප්‍රතිපත්තියක් නැතුව රටවල් හදලා. ලියන මහත්තුරු හදලා රට වල පල්ලට ගිහින්. උබලෑ ලමයෙක් මෙහෙම සින්දුවක් කියද්දි එන ගැම්ම කොහොමද?. හෙල බවුද්ද දහම් පාසල් කතොලික දහම් පාසල් වගෙ ලමයගෙ හැකියා උඩට ගන්නෙ නෑ. ආගමික වැඩසටහන් කියලා පැයගනන් ගන්නවා පාසල් වලත්. ජනවාරි ඉදන් මාර්තු වෙනකන් ගුරුවරු ලමයි පිට්ටනි කර කරනවා. උන් කඩයප්පන් ගිල ගිල කැන්ටින් අස්සෙ. අද්යාපන ක්‍රමය හදන්න නම් මකොලා ගන්න වෙනවා මෙ රටෙ. ලින්ගික අද්යාපනෙ දෙන්න ගියොත් ආගමික නායකයො ඇගිල්ල ගහනවා.
     
    • Like
    Reactions: sliit_kolla