හෙල්ප් එකක් දෙන්න

sandytich

Member
Aug 2, 2018
2
0
0
හෙල්ප් එකක් දෙන්න

ලොකු උදවුවක් බලාපොරොත්තුවෙන් මේ ත්‍රෙඩ් එක දැම්මේ මට රට යන්න සෙට් වෙලා තියෙන්නේ ඒ උනාට පවුලේ අය දාල යන්න දුකයි බන් දැන් හෙන අප්සට් එකේ ඉන්නේ හුස්ම ගන්නත් අමරුයි වගේ මේක ලෙඩක් ද බන් එහෙම නම් බේත් ගන්නේ කොහොම කෙනෙක් ගෙන් ද වෙන අයටත් මෙහෙම ද

ඉවසගෙන ඉලක්ක වලට යන්න බැරි ඇයි බන් හැගීම් යටපත් කරගන්න හරිම අමාරුයි



:(:(:(:(
 

GAMAAD

Member
Jun 23, 2018
68
6
0
Bro ..

This is natural, humanly feeling ...
Think about your target which you are to achieve of going abroad.
Be tough on your decision with implanting the idea of achieving your goal.

Visualize your achievement of few years after going aboard.

Be faithful to your loved once at home always - keep in touch with them - use all today communication technology to keep in contact.

I wish you will face this emotional time as grownup person.

Once you adopt to the environment and culture in abroad - many things will be okay

Good luck...!
 

eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Matath 1st time airport eken yaddi e hagima awa, yanna kalin lokuwatama danune na. eth dan yaddi nam loku awulak na purudu wela nisa.