mokada ban garuda kiyanne paththeyek da?අනිවාර්යෙන් බෙහත් ගන්න ඕන සීන් එකක් ගොඩ වෙදකම් ශුවර් නැහැ
කකුල අත වගේ කෑවොත් නම් ඒ තරම් අවුලක් නැහැ දන්න තරමට.
ඒ වුනාට මම දන්න සීන් එකක් තියනවා ගරඩෙක් බෙල්ල කාලා පැය දෙකකට විතර පස්සෙ හොස්පිටල් ගෙනියනකොටත් මැරිලා හිටපු මනුස්සයෙක්
mokada ban garuda kiyanne paththeyek da?
bump

අනිවාර්යෙන් බෙහත් ගන්න ඕන සීන් එකක් ගොඩ වෙදකම් ශුවර් නැහැ

paththaya kiyanne podi ekatane..garuda kiyanne loku unama lu.. pattayata wediya tikak kalu pata wenawa![]()
mokada ban garuda kiyanne paththeyek da?
bump
අනිවාර්යෙන් බෙහත් ගන්න ඕන සීන් එකක් ගොඩ වෙදකම් ශුවර් නැහැ
කකුල අත වගේ කෑවොත් නම් ඒ තරම් අවුලක් නැහැ දන්න තරමට.
ඒ වුනාට මම දන්න සීන් එකක් තියනවා ගරඩෙක් බෙල්ල කාලා පැය දෙකකට විතර පස්සෙ හොස්පිටල් ගෙනියනකොටත් මැරිලා හිටපු මනුස්සයෙක්
bigger bad ass version of normal centipede
![]()
ඉතින් බන් මගේ කොන්ද කෑවා,ඉස් මුදුනත් කෑවනේ
මට තාම මුකුත් වෙලා නැනේ
කාවෙත් ඔය පින්තුරේ ඉන්න ජාතියේ කළු අඟල් 5ක් විතර දිග එකෙක්,
You must spread some Reputation around before giving it to Thoppi_Chaminda again.
mun man dekalama na ne.. gonusso nam innawa nil pata ammoo.. aga hiriwetuna

මචන් හෝර්ටන්
උඹ සතා කාපු වෙලේම රතු ලුණු ගෙඩියක් තලලා එතන ගෑවේ නැද්ද>
මම කරේ එහෙමයි,
තව ඕකට රත් හඳුන් හොදයි,මමත් ටිකක් ගෑවා,
ඇඟ ඉදිමුන්ව් වත් නැ,
පස්සේ නිකන් තෙල් ටිකක් ගෑවා,කෝකටත් හොඳ වෙන්න,
ඒ වගේම තමයි අපේ ගෙවල් ළඟ ඇන්ටි කෙනෙක් ගේ නළල කාලා ඔලුව ඉදිමුන ඇස දෙක වැහිලා යන්නම,
ගොඩක් ඕකට දේශීය මතේ වෙලාව හොඳ යි අරක මේක,
නමුත් තියරිය අපේ ඇඟේ තියෙන fluid මාසේ එක කාලෙකට ගමන් කරන විදියයි අයි ඉතුරු කාලේදී ගමන් කරන විදියයි වෙනස්,
ඉතින් සමහර විට ඇඟ ඇතුලට fluid යන කලෙක කෑවා නම් පොඩි විසක් වුනත් ශර්රිරය දුර්වල වෙන්න ඉඩ වැඩියි,
එකයි වෙන්නේ,සමහර විට ඉදිරියේ රාළ ඔයිට වඩා හොඳ දේශීය බෙහෙත් ශ ඔය ගැන පැහැදිලි කරයි,
මම මතක හැටියට කිව්වේ.
උඹට අවුලක් නැත්තන් ඉස්පිරිතාල ගානේ රස්තියාදු වෙන්න ඕනේ නැ,
උබට ඕනෙනම් ඉස්පිරිතාලෙකට පලයන්
Karapincha Kenda hadan beepan. Amu kaha badinna. Garudu Raja wala kiri aran ganna.
Mata kapu wele mama kale owa

meka thamayi weda mahattaya kiyala thibbeth. Garudu Raja nothibunoth gaslabu kola unath hodayi lu..
mage kamareta lassana lassana saththu awith thiyenawa ban
ethnin loku dalambuwekge pinthura witharayi ganna puluwan wune,
me lagadi janelen aawa kiyahnko ara clash of the titans eke wage thadi scorpion kenek kaluma kalu
uta kisi gammk nathuw awith balan innawa,
kossa thibba witharayi pana pana attack kara,![]()
me wage ekek ආර්ම් දෙක මහතා එකෙක්
![]()

මේ වගේ එකෙක් නම් ජීවිතේට දැකල නෑ..කිරි ගෝනුස්සෝ නම් ඕනේ තරම් ඉන්නවා අපේ පැත්තේ 

ow machan amu kaha gawa.meka thamayi weda mahattaya kiyala thibbeth. Garudu Raja nothibunoth gaslabu kola unath hodayi lu..