හෙල්ප් මී. One day ට්‍රිපක් යන්න හොද කොහෙද ....??

Scorpion_ALK

Junior member
  • Feb 28, 2016
    31
    1
    8
    හෙල්ප් මී. One day ට්‍රිපක් යන්න හොද කොහෙද ....??

    මචන්ලා උදව්වක් ඕන. One day ට්‍රිපක් යන්න හොද තැනක් කියපල්ලකො . කොල්ලො කෙල්ලො දෙගොල්ලොම යනෝ. හෙල්ප් මී.... ️️ :baffled::baffled:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Sithawaka side eka thiyanawa thawa waterfalls wagayake , Hikkaduwa wage beach , beach side balanna hotels