නොදකිං මං වාගෙ ගොනෙක්
අද මගෙ xperia mini pro sk17i එකට custom jelly bean rom එකක් දාලා ඉන්ස්ටෝල් කොලා පස්සෙ reboot කරා දැං එ්ක වැඩකරන්නෑ බං
sony logo එක විතරයි එතනින් එහාට මොකුත් නෑ
මීට වඩා හොදයි තිබ්බ rom එකම තියාගෙන හිටියනං
මදැයි උඹලා දන්නවද මේක රෙපෙයාර් කරන විදිහක්?මේකෙ ඉන්න අැන්ඩ්‍රොයිඩ් වැඩකාරයෝවත් දන්නවද?
මට හිතෙන්නෙ රිපෙයාර් කරන තැනකට දෙන්න.ලොකු ගානක් යන්නැතිවෙයි නේ?
හොද තැනක් දන්නවද නුවර පැත්තේ???කියහල්ලකෝ බන් බම්ප් දාන්නෙ නැතුව
කෑල්ල දාලා ගියාට වඩා දුකයි ඔ්යි මේක කැඩුනම

Last edited: