Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙල්ප් මී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හිතනවා උඹ අපෙන් ආතල් එකක් නෙමේ ගන්නේ කියලා. මෙතන ගොඩක් හොඳ විසඳුම් දාලා තියෙනවා. මගේ යාළුවො කිහිපදෙනෙක්ට ඔය වගේ ප්‍රශ්ණ ආවා. බැඳලා ඇති හෝ නැති කියලා වෙනසක් නෑ ඔය සිද්දියට.

1. උඹට ආගමක් තියෙනවද ? නැත්තම් ජීවිතේට ආගමික කටයුත්තකට යන්න හිතෙන්නේ නැද්ද ? පුළුවන් නම් ඒ පැත්තකට නැඹුරු වෙන්න. වගකීමෙන් කියන්නේ.

2. ආගමකට සම්බන්ද නැත්තම් හරි කැමති නැත්තම් ඕනේ තරම් සල්ලිත් තියෙනවනම් දුප්පත් පවුලක් බලලා හරි ගමක් , ඉස්කෝලයක් බලලා උදව් කරන්න. FB එකේ තියෙනවා මේ වගේ කරන කට්ටියගේ විස්තර. ගිහිල්ලා ඒ වගේ කට්ටියකට එකතු වෙන්න. ගුරුවරු නැති ඉස්කෝල තියෙනවා. විභාගේ කාලවල්වල ගිහිල්ලා උඹ දන්න දෙයක් උගන්වන්න.

3.බඳින්න අදහසක් නැත්තම් වෙන වෙන ඉලක්ක හදා ගන්න. උදාහරණයක් විදියට මම තව ව්‍යාපාරයක් පටන් ගන්නවා. නැත්තම් ගෙයක් හදනවා වගේ.

4.බඳින්න කැමති නම් හොයලා බලලා කසාදයක් බඳින්න. තව කෙනෙක් ජීවිතේට ආවම ,ළමයි එහෙම ආවම ජීවිතේ බිසී වෙනවා. එතකොට ඔය වගේ දේවල් හිතන්න වෙලාවක් නෑ.

5.තමුන් ආසා දෙයක් කරන්න බලන්න. උදාහරණයක් විදියට සංගීතයට කැමති නම් වයලීනයක් ,ගිටාරයක් වගේ දෙයක් ගහන්න ඉගෙන ගන්න.

6.තව සහෝ කෙනෙක් දාලා තිබ්බා වගේ ව්‍යායාමවල යෙදෙන්න. හෝමෝනවල අනිවා බලපෑමක් තියෙනවා ඔය ලෙඩේට. ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඩොපමීන්. අපි දෙයක් ආශාවෙන් සංතෝෂයෙන් කරනකොට ඩොපමීන් ශ්‍රාවය වෙනවා. උදාහරණක් විදියට සෙක්ස් කරද්දී වෙන්නෙත් මේකයි. මේකෙන් කියන්නේ උඹට ඒක කරන්න කියන එක නෙවෙයි හැබැයි බැන්දොත් මේ දේ ලැබෙනවා. වෙන වෙන දේවල්වලට යන්න එපා තත්වේ තවත් භයානක වෙනවා.

7.පවුද්ගලික රෝහලක වෛයද්යවරයෙක් අනිවාර්යෙන් හම්බවෙන්න යන්න. බෙහෙත්වලින් මොළයේ තියෙන chemical imbalance ගතිය නැති වෙනවා.

8. අපේක්ෂාභංගත්වය , ඉච්චාභංගත්වය ඔය ලෙඩේ ලක්ෂණ. මෙහෙම හිතන්න දැන් උඹට ඔක්කොම දේවල් තියෙනවා. අපි ජීවත් වෙන්නේ බලාපොරොත්තු නිසා. උදාහරණයක් විදියට අපි හැම කෙනාගේම වගේ මනසේ තියෙනවා හෙට මොකද කරන්නේ ඊළඟ සතියේ ඊළඟ අවුරුද්දේ මොකද කරන්නේ කියලා පොඩි හරි ප්ලෑන් එකක්. මෙන්න මේ දේ නැති උනාම ඔය තත්වේ එනවා. හැබැයි මහණ දම් පුරන කෙනෙක්ට නම් ඔය තත්වේ නියමයි. නමුත් ගිහිගෙයි ඉන්න කෙනෙක්ට ඔය තත්වයෙන් ජීවත් වෙන්න බෑ .

අනිවාර්යෙන් ඔය කියලා තියෙන දේවල්වලින් මොනව හරිම කරන්න නැත්තම් පිස්සන් කොටුවට යන්න වෙන්නත් පුළුවන්.

[QUOTE="aneasarayana, post: 24999685, member: 492495"] [SIZE=4]මම හිතනවා උඹ අපෙන් ආතල් එකක් නෙමේ ගන්නේ කියලා. මෙතන ගොඩක් හොඳ විසඳුම් දාලා තියෙනවා. මගේ යාළුවො කිහිපදෙනෙක්ට ඔය වගේ ප්‍රශ්ණ ආවා. බැඳලා ඇති හෝ නැති කියලා වෙනසක් නෑ ඔය සිද්දියට. 1. උඹට ආගමක් තියෙනවද ? නැත්තම් ජීවිතේට ආගමික කටයුත්තකට යන්න හිතෙන්නේ නැද්ද ? පුළුවන් නම් ඒ පැත්තකට නැඹුරු වෙන්න. වගකීමෙන් කියන්නේ. 2. ආගමකට සම්බන්ද නැත්තම් හරි කැමති නැත්තම් ඕනේ තරම් සල්ලිත් තියෙනවනම් දුප්පත් පවුලක් බලලා හරි ගමක් , ඉස්කෝලයක් බලලා උදව් කරන්න. FB එකේ තියෙනවා මේ වගේ කරන කට්ටියගේ විස්තර. ගිහිල්ලා ඒ වගේ කට්ටියකට එකතු වෙන්න. ගුරුවරු නැති ඉස්කෝල තියෙනවා. විභාගේ කාලවල්වල ගිහිල්ලා උඹ දන්න දෙයක් උගන්වන්න. 3.බඳින්න අදහසක් නැත්තම් වෙන වෙන ඉලක්ක හදා ගන්න. උදාහරණයක් විදියට මම තව ව්‍යාපාරයක් පටන් ගන්නවා. නැත්තම් ගෙයක් හදනවා වගේ. 4.බඳින්න කැමති නම් හොයලා බලලා කසාදයක් බඳින්න. තව කෙනෙක් ජීවිතේට ආවම ,ළමයි එහෙම ආවම ජීවිතේ බිසී වෙනවා. එතකොට ඔය වගේ දේවල් හිතන්න වෙලාවක් නෑ. 5.තමුන් ආසා දෙයක් කරන්න බලන්න. උදාහරණයක් විදියට සංගීතයට කැමති නම් වයලීනයක් ,ගිටාරයක් වගේ දෙයක් ගහන්න ඉගෙන ගන්න. 6.තව සහෝ කෙනෙක් දාලා තිබ්බා වගේ ව්‍යායාමවල යෙදෙන්න. හෝමෝනවල අනිවා බලපෑමක් තියෙනවා ඔය ලෙඩේට. ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඩොපමීන්. අපි දෙයක් ආශාවෙන් සංතෝෂයෙන් කරනකොට ඩොපමීන් ශ්‍රාවය වෙනවා. උදාහරණක් විදියට සෙක්ස් කරද්දී වෙන්නෙත් මේකයි. මේකෙන් කියන්නේ උඹට ඒක කරන්න කියන එක නෙවෙයි හැබැයි බැන්දොත් මේ දේ ලැබෙනවා. වෙන වෙන දේවල්වලට යන්න එපා තත්වේ තවත් භයානක වෙනවා. 7.පවුද්ගලික රෝහලක වෛයද්යවරයෙක් අනිවාර්යෙන් හම්බවෙන්න යන්න. බෙහෙත්වලින් මොළයේ තියෙන chemical imbalance ගතිය නැති වෙනවා. 8. අපේක්ෂාභංගත්වය , ඉච්චාභංගත්වය ඔය ලෙඩේ ලක්ෂණ. මෙහෙම හිතන්න දැන් උඹට ඔක්කොම දේවල් තියෙනවා. අපි ජීවත් වෙන්නේ බලාපොරොත්තු නිසා. උදාහරණයක් විදියට අපි හැම කෙනාගේම වගේ මනසේ තියෙනවා හෙට මොකද කරන්නේ ඊළඟ සතියේ ඊළඟ අවුරුද්දේ මොකද කරන්නේ කියලා පොඩි හරි ප්ලෑන් එකක්. මෙන්න මේ දේ නැති උනාම ඔය තත්වේ එනවා. හැබැයි මහණ දම් පුරන කෙනෙක්ට නම් ඔය තත්වේ නියමයි. නමුත් ගිහිගෙයි ඉන්න කෙනෙක්ට ඔය තත්වයෙන් ජීවත් වෙන්න බෑ . අනිවාර්යෙන් ඔය කියලා තියෙන දේවල්වලින් මොනව හරිම කරන්න නැත්තම් පිස්සන් කොටුවට යන්න වෙන්නත් පුළුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom