හෙල්ප් මී

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මචංලා ජෝක් එකකට ගන්න එපා සිරාවට කියන්නෙ,
    මට ජීවිතේ එපා වෙලා බන් ඉන්නේ, :( එපා වෙන්න හේතුවක් කියන්න දන්නේ නෑ, :confused:දැනට නම් ලයිෆ් එකේ අඩුවකුත් නෑ, ජීවත් වෙන්න ඇති තරම් සල්ලි තියෙනවා, රස්සාවකුත් තියෙනවා, ඒ ජොබ් එකේ stress එකක් කියලා නාමයක් නෑ, නිකන් ඉන්නමයි තියෙන්නේ:rolleyes:

    ඒත් බන් ජීවිතේ එපා වෙලා,
    කිසිම පොසිටිව් idea එකක් නෑ, :dull: ටාගර්ට් එකක් තියාගන්න හිතෙන්නෙ නෑ, එකදෙයක් එක දිගට ෆොකස් කරන් කරන්න බෑ, හිතුනොත් negative :rolleyes: ම තමා, අලුත් දේවල් කරන්න කැමති නෑ /බයයි. කරන එකම දේ නිදා ගන්න එක, නොකා නොබී නිදාගන්න පුලුවන් :yes::yes:

    විනෝදාංශ යක් විදියට ට්‍රැවලින් කරන්නේ, ගොඩක් තැන්වල ගිහින් තියෙනවා යන්න ඉන්නවා, ඒත් ඒක නැති උනාම එපා වෙනවා,
    යාලුවෝ කියලා එකෙක් නෑ මට, :eek: සාමාන්‍යෙන් මං මිනිස්සුන්ව ඕනවට වඩා ලගට ගන්නෙ නෑ, (ලොකු සීන්) ඉතින් උනුත් අතේ දුරෙන් ඉන්නේ .

    මැරෙන්න හිතෙනවා බන්, :confused:විශේශ හේතුවක් නම් නෑ, ඔහේ නිකන් ඉද්දි හිතෙනවා මැරුනා නන් කියලා, සමහර වෙලාවට හිතෙනවා , GOT එකේ needle එක වගේ හීනි sharp කඩුවක් හරි පිහියක් හදවතට හෙමීට කපාගෙන යන්න ඇනගෙන හදවතේ කර්නිකා කෝශිකා බිත්ති කපන්න, තව පාරකට හිතුනා සිරිංජයක් අරන් ධමනියකට air bubbles එකක් දාන්න , හොයලා බලද්දි ඒ වැඩේට ලොකු සිරිංජයක් ඕනේ අනික ලේසි නෑ වැඩේ ,
    දෙපාරක් ට්‍රයි කලා මැරෙන්න, පැනඩෝල් කාඩ් බිව්වා, මී පාසානම් කෑවා කිසි අවුලක් උනේ නෑ,
    අදටත් මැරෙන්න ගට නැති නිසා ඉන්නෙ, ගෙදර උනත් බෙල්ල වැලදාගන්න හොද ප්ලේස් දෙකක් select කරලා තියෙන්නෙ, ගට නැති නිසා ඔහේ ඉන්නේ

    මේකෙන් ගොඩ එන්න ක්‍රමයක් කියපන්කෝ
    Youtube ,motivation clips ඔක්කොම කලා කිසිම වැඩක් නෑ ඒවා
     
    • Like
    Reactions: Tramadol

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඹට උපදෙසක් දෙන්නේ නැහැ....ගිහින් ඩොක්ටර් කෙනෙක් හම්බ වෙයන්...උඹට විශ්වාසවන්තම යාලුවෙකුට කියපන්....

    :yes::yes::yes:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    uba monawata hari addicted wage.
    Porn or drugs or some bs

    එහම addict එකක් නෑ බන්, බොන එක නවත්තලා මාස 6 ක් විතරවෙනවා ඉස්සර උනත් ලොකුවට බිව්වේ නෑ බන්, සිගරට් නම් ගැහුවා දවසට එකක් වගේ
    අත් වැඩ නම් ටිකක් වැඩී දවසට 2/3 යනවා නොමල්
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    උඹට උපදෙසක් දෙන්නේ නැහැ....ගිහින් ඩොක්ටර් කෙනෙක් හම්බ වෙයන්...උඹට විශ්වාසවන්තම යාලුවෙකුට කියපන්....

    :yes::yes::yes:

    ඕක මෙච්චර වැඩිවෙන්න කලින් ගියා බන් ඩොකෙක් හම්බෙන්න, රජයේ මුලික රෝහලක
    උට හොම්බට ඇනලා එන්න හිතුනා, ඌ වැල් බයිලා කියවන්නෙ, ඩොකෙක් හම්බෙනවට වඩා හොදයි නිකන් ඉන්න එක
    , මට පොඩ්ඩක් විතර කේන්ති යනවා වැඩී ඒ දවස්වල (දැන් ඒක ටිකක් අඩුයි )


    යාලුවෙක්ට මොනා කියන්නද බන්, මං වත් දන්නේ නෑ මට මැරෙන්න හිතෙන්නෙ ඇයි කියලා, පිස්සු වගේ බන්
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඔහොම වෙන්නෙ උඹට අරමුණක් නැති නිසා සහ උඹ බුද්ධිමත් නිසා. උඹ විස්වාස කරනවනම් විශාදය කියන්නේ මාරාන්තික ලෙඩක් කියලා ඒක ඇත්තක් නෙවෙය. විශාදයට මූලිකම හේතුව තමන් සිතන විදිය සහ වටේ වෙන පාරිසරික බලපෑම.

    උඹ කරන්න ඕන පලවෙනි දේ තමයි උඹ ජීවිතය ගැන හිතන විදිය වෙනස් කරන එක. ඕක එක්තරා මානසික මට්ටමක්, වෛද්‍ය ප්‍රතිකාර සහ උපදේශන ක්‍රම වලින් ඕක සම්පූර්ණයෙන්ම නැති කරගෙන සාමාන්‍ය තත්වයට පත් වෙන්න පුළුවන්. මෙහෙ ඇමරිකාවේ 60% ක් විතර මිනිස්සු anti depression pills දිනපතා ගන්නවා. ඒක හරිම සාමාන්‍යයි.

    මේ විඩියෝ එක බලපන් මේ මනුස්සය depression වලින් තම ස්වෝත්සාහයෙන් ගොඩ එනවා. එන විදිහ අනිත් මිනිස්සුන්ටත් කියලා දෙනවා.​




     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    Gym palayan.hormone case ekak wenna athi.bawanawak wath karapan.marenna epa apaye ipadenne.inma widiya hodai kiyala hitei marila apaye giyama.gym gihilla hodata nutrition kema ehema kapan
     
    • Like
    Reactions: The Hacker

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    thanikama neda thiyenne. kellek ekkawath yalu wenna. marenna hithanna epa ban. gedara minissu ganawath hithanna :sorry:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,162
    113
    Gotham City
    මට පෙන්නෙ තනිකම තමා අවුල.
    කසාදයක් බැඳලා ළමයෙක් හදපන් අන්න උඹට ජීවත් වෙන්න අරමුණක් තියෙවි.
    එහෙම නැත්තම් උඹ කැමතිම රොල් මොඩල් කෙනෙක් තොරගෙන එයාව කොපි කරලා හරි ජීවත් වෙන්න බලපන්
    අර නාට්ටාමි කෙනෙක් ඉන්නෙ පිටකොටුවෙ එම් ජී ආර් කියලා
    අන්න පොර වගෙ. පොර තනි උනාට පොර ආතල් එකෙ ඉන්නෙ
    හෙතුව පොර අදහන චරිතෙ විදියට පොර ජීවත් වෙන්න ට්‍රයි කරනවා පුළුවන් හැටියෙන්
    ලස්සනම ඇඳුම් අඳිනවා, කැමති දේ කනවා.

    ඔය ට්‍රැවල් අනං මනං ෆේස්බුක් එකෙ විකාර නිසා අපෙ උන් කරන දෙවල් එව්වා හැමදාම රසක් නැහැ.
     
    • Like
    Reactions: The Hacker

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,162
    113
    Gotham City
    එත් මැරෙන්න හිතෙනවා කියන්නෙ පට්ටම තනියක් නෙ
    ගිහින් මුලින් මනො උපදෙශකවරයෙක් හම්බ වෙයන්
    ප්‍රතිකාර ගනින් .
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම හිතනවා උඹ අපෙන් ආතල් එකක් නෙමේ ගන්නේ කියලා. මෙතන ගොඩක් හොඳ විසඳුම් දාලා තියෙනවා. මගේ යාළුවො කිහිපදෙනෙක්ට ඔය වගේ ප්‍රශ්ණ ආවා. බැඳලා ඇති හෝ නැති කියලා වෙනසක් නෑ ඔය සිද්දියට.
    1. උඹට ආගමක් තියෙනවද ? නැත්තම් ජීවිතේට ආගමික කටයුත්තකට යන්න හිතෙන්නේ නැද්ද ? පුළුවන් නම් ඒ පැත්තකට නැඹුරු වෙන්න. වගකීමෙන් කියන්නේ.
    2. ආගමකට සම්බන්ද නැත්තම් හරි කැමති නැත්තම් ඕනේ තරම් සල්ලිත් තියෙනවනම් දුප්පත් පවුලක් බලලා හරි ගමක් , ඉස්කෝලයක් බලලා උදව් කරන්න. FB එකේ තියෙනවා මේ වගේ කරන කට්ටියගේ විස්තර. ගිහිල්ලා ඒ වගේ කට්ටියකට එකතු වෙන්න. ගුරුවරු නැති ඉස්කෝල තියෙනවා. විභාගේ කාලවල්වල ගිහිල්ලා උඹ දන්න දෙයක් උගන්වන්න.
    3.බඳින්න අදහසක් නැත්තම් වෙන වෙන ඉලක්ක හදා ගන්න. උදාහරණයක් විදියට මම තව ව්‍යාපාරයක් පටන් ගන්නවා. නැත්තම් ගෙයක් හදනවා වගේ.
    4.බඳින්න කැමති නම් හොයලා බලලා කසාදයක් බඳින්න. තව කෙනෙක් ජීවිතේට ආවම ,ළමයි එහෙම ආවම ජීවිතේ බිසී වෙනවා. එතකොට ඔය වගේ දේවල් හිතන්න වෙලාවක් නෑ.
    5.තමුන් ආසා දෙයක් කරන්න බලන්න. උදාහරණයක් විදියට සංගීතයට කැමති නම් වයලීනයක් ,ගිටාරයක් වගේ දෙයක් ගහන්න ඉගෙන ගන්න.
    6.තව සහෝ කෙනෙක් දාලා තිබ්බා වගේ ව්‍යායාමවල යෙදෙන්න. හෝමෝනවල අනිවා බලපෑමක් තියෙනවා ඔය ලෙඩේට. ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඩොපමීන්. අපි දෙයක් ආශාවෙන් සංතෝෂයෙන් කරනකොට ඩොපමීන් ශ්‍රාවය වෙනවා. උදාහරණක් විදියට සෙක්ස් කරද්දී වෙන්නෙත් මේකයි. මේකෙන් කියන්නේ උඹට ඒක කරන්න කියන එක නෙවෙයි හැබැයි බැන්දොත් මේ දේ ලැබෙනවා. වෙන වෙන දේවල්වලට යන්න එපා තත්වේ තවත් භයානක වෙනවා.
    7.පවුද්ගලික රෝහලක වෛයද්‍යවරයෙක් අනිවාර්යෙන් හම්බවෙන්න යන්න. බෙහෙත්වලින් මොළයේ තියෙන chemical imbalance ගතිය නැති වෙනවා.
    8. අපේක්ෂාභංගත්වය , ඉච්චාභංගත්වය ඔය ලෙඩේ ලක්ෂණ. මෙහෙම හිතන්න දැන් උඹට ඔක්කොම දේවල් තියෙනවා. අපි ජීවත් වෙන්නේ බලාපොරොත්තු නිසා. උදාහරණයක් විදියට අපි හැම කෙනාගේම වගේ මනසේ තියෙනවා හෙට මොකද කරන්නේ ඊළඟ සතියේ ඊළඟ අවුරුද්දේ මොකද කරන්නේ කියලා පොඩි හරි ප්ලෑන් එකක්. මෙන්න මේ දේ නැති උනාම ඔය තත්වේ එනවා. හැබැයි මහණ දම් පුරන කෙනෙක්ට නම් ඔය තත්වේ නියමයි. නමුත් ගිහිගෙයි ඉන්න කෙනෙක්ට ඔය තත්වයෙන් ජීවත් වෙන්න බෑ .

    අනිවාර්යෙන් ඔය කියලා තියෙන දේවල්වලින් මොනව හරිම කරන්න නැත්තම් පිස්සන් කොටුවට යන්න වෙන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඔහොම වෙන්නෙ උඹට අරමුණක් නැති නිසා සහ උඹ බුද්ධිමත් නිසා. උඹ විස්වාස කරනවනම් විශාදය කියන්නේ මාරාන්තික ලෙඩක් කියලා ඒක ඇත්තක් නෙවෙය. විශාදයට මූලිකම හේතුව තමන් සිතන විදිය සහ වටේ වෙන පාරිසරික බලපෑම.

    උඹ කරන්න ඕන පලවෙනි දේ තමයි උඹ ජීවිතය ගැන හිතන විදිය වෙනස් කරන එක. ඕක එක්තරා මානසික මට්ටමක්, වෛද්‍ය ප්‍රතිකාර සහ උපදේශන ක්‍රම වලින් ඕක සම්පූර්ණයෙන්ම නැති කරගෙන සාමාන්‍ය තත්වයට පත් වෙන්න පුළුවන්. මෙහෙ ඇමරිකාවේ 60% ක් විතර මිනිස්සු anti depression pills දිනපතා ගන්නවා. ඒක හරිම සාමාන්‍යයි.

    මේ විඩියෝ එක බලපන් මේ මනුස්සය depression වලින් තම ස්වෝත්සාහයෙන් ගොඩ එනවා. එන විදිහ අනිත් මිනිස්සුන්ටත් කියලා දෙනවා.​





    Thanks bro, ඒ වීඩියෝ එක නම් දෙයක් තිබ්බා, මට හිතෙන්නෙ මාත් හෙල්ප් එකක් ගත්තොත් හොදයි වගේ,
    ඒත් කලින් පාර ගියපු ඩොකාගේ වැල් බයිලා නිසා මට ඒකත් එපා වෙලා තියෙන්නෙ,
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Gym palayan.hormone case ekak wenna athi.bawanawak wath karapan.marenna epa apaye ipadenne.inma widiya hodai kiyala hitei marila apaye giyama.gym gihilla hodata nutrition kema ehema kapan

    Gym යන්න පටන් ගත්තා බන්, අපාය දිව්‍යලෝක නම් විස්වාස කරන්නෙ නෑ මං
    Thanks