වාහනයක් සෙට්වුනා. DMT ලුක්අප් එකක් දැම්මම මෙහෙම කතාවක් එනවා,
දැවෙන ප්රශ්න ටික,
පලවෙනි Condition එක හරි කියමුකො. වාහනේ ඔරිජිනල් නෙවෙයි. මේ luxury tax වැඩේ ගැන කිසිම අදහසක් නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරල දෙන්න. මේක BMW 320i එකක්. YOM 2005. රෙජිස්ටර් කරල තියෙන්නෙ 2014.<Condition> THE CHASSIS NUMBER LOCALLY STAMPED </Condition>
<Condition> LUXURY/SEMI LUXURY TAX APPLICABLE FOR FIRST 7 YRS - PENALTY 50% FOR DELAYED PAYMENTS </Condition>
දැවෙන ප්රශ්න ටික,
- මොනවගේ tax එකක්ද මේකට සෙට් වෙන්නේ?
- ගෙවපු/ ගෙවන්න තියෙන ප්රමාණ දැනගන්නෙ කොහොමද?
- පැනල්ටිය වදින්නේ මුළු ගානටද නැත්නම් ගෙවන්න තියෙන ගානටද?