හෙල්මට් වයිසර්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    හෙල්මට් වයිසර්

    වරෙන්කෝ ඇතුලට ...........................................................................................................................................

    මචන් ඔය හෙලමට් වල visor එහෙම ලාබෙට ගන්න තැනක් දන්නවද? හෝමගම පැත්තෙ එහෙම මන් දැකල තියනව පාර අයිනේ දාගෙන ඉන්නව. තාම ඒව තියනවද?නැත්තම් ඔය ලාබෙට ගන්න තියන කඩයක් වත් කියහන් මහරගම , කොට්ටාව පැත්තෙන්.

    Last edited:
    • Like
    Reactions: MAXPAYNE1

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ලාබ කෙසේ වෙතත් මචං මරදානට ගියොත්(ආනන්දේ ගාව) නම් වැඩේ කරගන්න පුළුවන්.හෙල්මට් කඩ ඕනේ තරම් තියෙනවා.මාවත් එක පාරක් පොලිසියේ උත්තමයෙක් ඇල්ලුවා වයිසර් එක ටින්ටඩ් කියලා.ඒ උත්තමයට කොච්චර පැහැදිලි කලත් තේරුනේ නෑ ඒ හෙල්මට් එකට එන්නේ ටින්ටඩ් වයිසර් එකක් කියලා. අන්තිමට යන්තම් එක කඩේක තිබ්බ වෙන මොඩෙල් එකක වයිසර් එකක් ගත්තා මට හරියන.
     
    • Like
    Reactions: Sams.Ryo

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ලාබ කෙසේ වෙතත් මචං මරදානට ගියොත්(ආනන්දේ ගාව) නම් වැඩේ කරගන්න පුළුවන්.හෙල්මට් කඩ ඕනේ තරම් තියෙනවා.මාවත් එක පාරක් පොලිසියේ උත්තමයෙක් ඇල්ලුවා වයිසර් එක ටින්ටඩ් කියලා.ඒ උත්තමයට කොච්චර පැහැදිලි කලත් තේරුනේ නෑ ඒ හෙල්මට් එකට එන්නේ ටින්ටඩ් වයිසර් එකක් කියලා. අන්තිමට යන්තම් එක කඩේක තිබ්බ වෙන මොඩෙල් එකක වයිසර් එකක් ගත්තා මට හරියන.

    rep
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    හෝමගම camp එක ඉස්සරහ ඉස්සර නම් තිබ්බා තාම තියනවද මචන්.?
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ලාබ කෙසේ වෙතත් මචං මරදානට ගියොත්(ආනන්දේ ගාව) නම් වැඩේ කරගන්න පුළුවන්.හෙල්මට් කඩ ඕනේ තරම් තියෙනවා.මාවත් එක පාරක් පොලිසියේ උත්තමයෙක් ඇල්ලුවා වයිසර් එක ටින්ටඩ් කියලා.ඒ උත්තමයට කොච්චර පැහැදිලි කලත් තේරුනේ නෑ ඒ හෙල්මට් එකට එන්නේ ටින්ටඩ් වයිසර් එකක් කියලා. අන්තිමට යන්තම් එක කඩේක තිබ්බ වෙන මොඩෙල් එකක වයිසර් එකක් ගත්තා මට හරියන.

    ඔය උත්තමයන්ට තේරෙන්න නම් හෙල්මට් එකෙන්ම දෑත බලා කෙලල අරින්න ඕනේ ඒ උත්තමයගේ ඔලුව මැද්දටම....:yes::yes:
     
    • Like
    Reactions: sanjaya22

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    ඔය උත්තමයන්ට තේරෙන්න නම් හෙල්මට් එකෙන්ම දෑත බලා කෙලල අරින්න ඕනේ ඒ උත්තමයගේ ඔලුව මැද්දටම....:yes::yes:
    :lol::lol::lol::lol::lol::lol::lol: