හෙල්ල විසි කරපු කෙල්ල

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    Sport meet davas vala una hadunada?
    නැ බං හොරෙන් කැෆේ පැන්නා නෙ..😥

    හෙල්ලයි Pole Vault Pole එකයි දන්නේ නැති මෝඩ යකෙක්. අන්න අරහෙට වෙලා ඉන්නවා. :angry:

    mahinda-2.jpg


    වීඩියෝ එක දාලා මාස 2යි විව්ස් මිලියන 66යි හැබැයි :shocked:
    පරයො වැරදුනා ඉතිං..😕
    ------ Post added on Oct 15, 2021 at 4:23 PM
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    නැ බං හොරෙන් කැෆේ පැන්නා නෙ..😥


    පරයො වැරදුනා ඉතිං..😕
    ------ Post added on Oct 15, 2021 at 4:23 PM
    උබ වරදක් කරනවා මචන්. එළකිරි සර්ලා උබෙන් පන්න පන්න පලිගන්න යන්නේ අද.
    හෙල්ලයි පොල්ලයි දන්නේ නැති උබට හොද වැඩේ.
    උබලට පොඩි කාලෙම පොල්ලේ බලේ ගැන උගන්නනවා නේද? :angry:

    maxresdefault-1.jpg
     

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    උබ වරදක් කරනවා මචන්. එළකිරි සර්ලා උබෙන් පන්න පන්න පලිගන්න යන්නේ අද.
    හෙල්ලයි පොල්ලයි දන්නේ නැති උබට හොද වැඩේ.
    උබලට පොඩි කාලෙම පොල්ලේ බලේ ගැන උගන්නනවා නේද? :angry:

    maxresdefault-1.jpg
    චැක් චැක් හරි අසාධාරණයි....edit කරන්නත් බැ delete කරන්නත් බැ....😔😔
     

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    වැරදි දෙකයි🤣
    කෝ භල්ලෝ හෙල්ල?
    කොහෙටද භල්ලෝ විසිකරන්නේ?🤣🤣

    මූ වගේ ගොනෙක් ..... මෝඩ මූසලයෙක්.....🤣🤣

    හම්බෙන චාන්ස් එකෙං බැනපල්ලා🤣
    ලංකාවෙ මෝඩ සිංහලු බලන් ඉන්නෙ තමන්ගෙ එකෙක්ට වැරදෙනකම්..උට හිනාවෙන්න
    කමක් නැ දුකක් නැ..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    ඔය වගේ නාන අැඳුමක් අඳින්න ඕනද ඕක පනින්න..සුද්දියොත් අනේ මංද..හෙළුවෙන් ඉඳල හරි අැටෙන්ශන් ගන්න බලන්නෙ..
    නැත්තං තෝ කියන්නෙ ළමා සාරි ඇදගෙන තුන් සරණේ කවි කිය කිය ඕකෙන් පනින්න කියලද පොන්නයෝ 😂😂