හෙලිකොප්ටර්

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
පොඩි කාලේ ඉදලා ආසාවක් තියනවනේ ඇත්තටම උඩ යන හෙලිකොප්ටර් එකක් සෙල්ලම් කරන්න.. ඉතින් ඔන්න මටනම් ඒ අවස්තාව උදා උනා..
මේක 3.5 චැනල් හෙලිකොප්ටර් එකක් .. මේක පොඩියටත් එනවා මීට වඩා ලොකුවටත් එනවා.. මේක මෙහේ ඩොලර් 75ත් 100 ත් අතර වෙනවා
261220111405.jpg

261220111406.jpg

261220111408.jpg
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ෆට්ට භාණ්ඩේ මචං මන ගාව ferrari car එකකුයි, Mitsubishi Montero, Prado එකයි ඔය තුනම තියෙනවා remote control පට්ට :rofl:
    හෙලිකොප්ටර් එකක් නම් නෑ :baffled:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ela ela mata asayi okak galawala balanna machan :)

    එහෙනම් උබත් මම වගේ .. මමත් පොඩි කාලේ සෙල්ලම් බඩුවක් හම්බ උනොත් සෙල්ලම් කරනවට වඩා බලන්නේ ඒක ගලවලා බලන්න දැන්නම් ඉතින් සිද්දි බොහොමයක් තේරෙන නිසා ගලවන්න යන්නේ නෑ
    ෆට්ට භාණ්ඩේ මචං මන ගාව ferrari car එකකුයි, Mitsubishi Montero, Prado එකයි ඔය තුනම තියෙනවා remote control පට්ට :rofl:
    හෙලිකොප්ටර් එකක් නම් නෑ :baffled:

    ඉතින් එකක් ගං රුපියල් 6 -7 දාහක් වෙනකොට ගහ්ත්තහැකිනේ
    oya wage ekakata cam ekak set karala yawala balanna aasai :P
    මාත් හිතුවා ඔය වැඩේ මචන් ඒකට කැමරාවෙන් දත්ත ට්‍රාස්මිට් කරන ට්‍රාන්ස්මීටරයක් ඕනේ නේ?
    iphone eken wada karana RC Helicopters and Cars thiyenawa!
    :yes:
    oaka yawanna amaru nedda?
    නෑ ක්‍රමේ අල්ලගන්නකං අමාරුයි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් ඕවා එකතු කරනවා.. තවම හෙලිකොප්ටර‍යක් නම් ගන්න බැරි වුනා. මෙහේ ති‍යෙන්නේ පොඩි එක විතර‍යිනේ. 3850/= කට..
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    මමත් ඕවා එකතු කරනවා.. තවම හෙලිකොප්ටර‍යක් නම් ගන්න බැරි වුනා. මෙහේ ති‍යෙන්නේ පොඩි එක විතර‍යිනේ. 3850/= කට..


    Ne machn....O na size ekakin meheth thiyanawa...:yes::yes: